mediahumanrights.lk
Local NewsNews

128 බස් මාර්ගයේ වර්ජනයක්

තලගල සිට හෝමාගම රෝහල හරහා කොට්ටාව දක්වා දිවෙන මාර්ග අංක 128 මාර්ගයේ පෞද්ගලික බස් රථ සේවකයින් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
හෝමාගම – මාගම්මන හන්දියේදී බස් රථ සේවකයින් අතර ඇති වූ ගැටුමක් ඊට හේතුවී ඇති බව සදහන්.
මේ හේතුවෙන් හෝමාගම රෝහලට පැමිණෙන මගින් දැඩි අපහසුතාවයකට ලක්ව ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.
(under the courtesy of hirunews news web)

Related posts

ලංවිම 2021 වසරට විදුලිය මිළදී ගැනීමට සැරසේ!

Shiran Viraj

විදුලිය 30%කින් බස්සනනවා.. ඉන්ධනත් බස්සනවා.. පොඩි කාලයක් දෙන්න..- ජනපති

Shiran Viraj

ගෝඨාභය අද උන්හිටි තැන් නැති වී අහිකුණ්ඨිකයකු මෙන් මෙන් තැනින් තැන ඇවිදිනවා…

Shiran Viraj
Translate »