mediahumanrights.lk
Local NewsNews

128 බස් මාර්ගයේ වර්ජනයක්

තලගල සිට හෝමාගම රෝහල හරහා කොට්ටාව දක්වා දිවෙන මාර්ග අංක 128 මාර්ගයේ පෞද්ගලික බස් රථ සේවකයින් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
හෝමාගම – මාගම්මන හන්දියේදී බස් රථ සේවකයින් අතර ඇති වූ ගැටුමක් ඊට හේතුවී ඇති බව සදහන්.
මේ හේතුවෙන් හෝමාගම රෝහලට පැමිණෙන මගින් දැඩි අපහසුතාවයකට ලක්ව ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.
(under the courtesy of hirunews news web)

Related posts

අම්මා සමග යතුරුපැදියෙන් යද්දි ලොරියට යටවී 07 හැවිරිදි දරුවා මිය යයි… ප්‍රදේශවාසීන් රියදුරුට පහර දෙති..

Shiran Viraj

කොරෝනා ආසාදනය වී රෝහල්ගතව සිට සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් ගණන 151 දෙනෙකු දක්වා ඉහළට

Shiran Viraj

කරුණු කිහිපයක් ගැන මැතිවරණ කොමිසම අධ්‍යනයක

Shiran Viraj
Translate »