mediahumanrights.lk
Local NewsNewsPolitical

විමල් වැලිකඩ හිරේ උපවාසයක් අරඹයි

දින 73ක් තිස්සේ ඇප ලබා නොදෙමින් රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා බන්ධනාගාරය තුල උපවාසක් ආරම්භ කර තිබේ.
අද උදෑසන සිට ඔහු ආහාර ගැනීම වර්ජනය කරමින් සිය උපවාසය ආරම්භ කර ඇත.
බන්ධනාගාර ගත කරනු ලැබූ දේශපාලඥයෙකු විසින් මීට පෙර උපවාසයක් පැවැත්වූ අවස්ථාවක් ගැන වාර්තා නොවෙයි.
(under the courtesy of lankacnews news web)

Related posts

ජනවාරියේ දී සංචාරකයන් 75,000 පනී… වැඩිම රුසියාවෙන්.. ඊළගට ඉන්දියාවෙන්…

Shiran Viraj

රට පුරා ලිත්‍රො ගෑස් සිලින්ඩර ආපසු කැදවයි..

Shiran Viraj

වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර එකඟතා රැසක් – අගමැතිගේ සංචාරය ඵල දරයි

Shiran Viraj
Translate »