mediahumanrights.lk
EntertainmentEntertainment NewsNews

ලොවම සිනා සාගරයක ගිල්වමින් රහසේම පැමිණි Mr Bean රඟන අලුත්ම චිත්‍රපටය මෙන්න

ලොවක් සිනහවෙන් තම වසඟයට ගත් සුපිරි චරිතය Mr Bean ගේ නවතම චිත්‍රපටය පසුගියදා ප්‍රදර්ශනය ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.
එම වාර්තා වල දැක්වෙන්නේ මෙම චිත්‍රපටය චීනයේ පමණක් ප්‍රදර්ශනය ආරම්භ කර ඇති බවයි.
Mr Bean චරිතයට පණපොවන rowan atkinson ගේ වසර 10 කට පසු යලි පැමිණීම ලෙසයි චිත්‍රපට විචාරකයන් මෙය හඳුන්වන්නේ.
මෙම චිත්‍රපටයේ නම Top Funny Comedian The Movie.
පසුගියදා පැවති මෙම චිත්‍රපටයේ මංගල දර්ශනයට rowan සිය අලුත් පෙම්වතිය සමඟ පැමිණීමද විශේෂත්වයක්.
එම අවස්ථාවේ වීඩියෝ දර්ශන පහතින්.
https://www.facebook.com/Imaginechina/videos/278308629270501/
 
 

Related posts

ඇදිරි නීතියට සූදානම් වෙති.. බාර් ඉදිරියේ දීර්ඝ පෝලිම්…

Shiran Viraj

කෙනෙක් දෙන්නෙක් වෙනුවෙන් නීති තමන්න බෑ.. සමුගැනීම යලි සිතා බලන්න..- ඇමති නාමල් භානුකගෙන් ඉල්ලයි..

Shiran Viraj

සිපෙට්කෝ දැවැන්ත මිල වැඩි කිරීමක.. දැන් IOC හා සමානයි.. නව මිල ගණන් මෙන්න..

Shiran Viraj
Translate »