mediahumanrights.lk
EntertainmentEntertainment NewsNews

මේනකා පීරිස් ආයෙත් පෙම්වතියක් – විවාහය ළඟදීම

මේනකා පීරිස් කියන්නේ මේ වන විට ලංකාවේ ඉන්න ජනප්‍රිය චරිතයක්. ඒ වගේම එයා දක්ෂ නිළියක් කිව්වොත් නිවැරදී.
ඔන්න මේනකා සම්බන්ධයෙන් අපට අලුත් ආරංචියක් ආවා. මේක විශ්වාසවන්ත ආරංචියක් කිව්වොත් හරි.
මේනකා ළඟදීම අතිනත් ගන්න යනවා. ඒ වෙන කාත් එක්කවත් නෙවෙයි ක්ෂේත්‍ර යේම කෙනෙක් එක්ක.
ඔන්න මේනකාගේ අතිනත ගන්න ඉන්නේ රනිල් කුලසිංහ කියලා තරුණයෙකු සමඟ.
(under the courtesy of adaderana news web)

Related posts

පාර්ලිමේන්තුවේ මහා ගුටි බැට හුවමාරුවක්.මැතිවරණ එපා යයි එජාපය මරාගෙන මැරෙයි..

Shiran Viraj

128 බස් මාර්ගයේ වර්ජනයක්

Shiran Viraj

කොරෝනාවට බියෙන් ඉන්දියාවේ සිට බෝට්ටුවෙන් මෙරටට පැන එති.. පොලිස් බාරයට..

Shiran Viraj
Translate »