23.9 C
Colombo
2026-02-12
mediahumanrights.lk
Local NewsNews

මළගෙදර බඹර ප්‍රහාරයක්‌ නිසා සිරුර බාගෙට වළදමා පිරිස හිස්‌ ලූ ලූ දුවති

නාවලපිටිය ග්‍රීන්වුඩ් වත්තේ මිය ගිය කාන්තාවකගේ අවසන් කටයුතු වෙනුවෙන් මළ සිරුර වළ දමමින් සිටි පිරිසකට බඹර ප්‍රහාරයක්‌ එල්ල වීමෙන් එම මළ සිරුර බාගෙට වළ දමා පිරිස හිස්‌ ලූ ලූ අත දිව ගොස්‌ ඇත.
බඹර ප්‍රහාරයට ලක්‌වූ විසි දෙනකු නාවලපිටිය රෝහලට රැගෙන විත් ඇති අතර ඉන් 11 දෙනකු නේවාසික ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇත.
වතු කම්කරු කාන්තාවකගේ අවසන් කටයුතු වෙනුවෙන් හින්දු චාරිත්‍ර අනුව රැගෙන ආ ගිනි අඟුරු දුම් පහන නිසා (කොල්ලි ෂට්‌ටි) මෙම බඹරු ඇවිස්‌සී ඇති අතර බඹරුන්ගේ පහරදීම නිසා අවසන් කටයුතු පසෙක දමා පිරිස දිව ගොස්‌ තිබේ.

Related posts

සතුටුයි! මගේ ජීවිතේ හොඳම සංචාරයක්

Shiran Viraj

ඉන්ධන මිල පහත දැමේ.. නව මිල ගණන් මෙන්න…

Shiran Viraj

ගවයින් 08ක් මරාගෙන බස්රථය වෑන්රථයක හැපේ.. කාන්තාවක් මරුට.. 08 කට බරපතලයි..

Shiran Viraj
Translate »