2026-02-15
mediahumanrights.lk
International NewsNews

බි‍්‍රතාන්‍යයේ රැකියාවලින් සියයට 30ක් රොබෝවරුන්ට

බි‍්‍රතාන්‍යයේ රැකියාවලින් සියයට 30ක ප‍්‍රමාණයක් වසර 2030 වනවිට රොබෝවරුන් සහ පරිගණක බුද්ධිය යොදා ගෙන ස්වයංකී‍්‍රයකරණය වනු ඇතැයි නවතම අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා.
එහි දැක්වෙන්නේ රැකියාවන්හි ස්වභාවය වෙනස් වුව ද රැකියා සම්පූර්ණයෙන්ම අහෝසි වීමක් සිදු නොවනු ඇති බවයි.
නව තාක්ෂණය භාවිතයට පැමිණීමෙන් වඩාත් අවදානමකට ලක්ව ඇත්තේ නිෂ්පාදන සහ වෙළඳ ක්ෂේත‍්‍රයයි.
මීට අමතරව තොග හා සිල්ලර වෙළඳාම, පරිපාලන හා සහයක සේවා මෙන්ම මූල්‍ය හා රක්ෂණ ක්ෂේත‍්‍රයේද රැකියා මෙහිදී අවධානමට ලක්වනු ඇති.
මේ අයුරින්ම රැකියා ස්වයංක‍්‍රීයකරණය කිරීම හේතුවෙන් අමෙරිකාවේ සියයට 38ක්, ජර්මනියේ සියයට 35ක් සහ ජපානයේ සියයට 21ක් දැනටමත් අවදානමට ලක්ව ඇති බවද එහි සඳහන්.
(under the courtesy of nethfm news web)

Related posts

40 වැනි ‘කලාභූෂණ’ රාජ්‍ය සම්මාන උලෙළ අරලියගහ මන්දිරයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ

Shiran Viraj

ජෙෆ්රි එප්ස්ටීන්ගේ රහස් ලේඛනවල ශ්‍රී ලංකාව පිළිබඳ සටහන් වුවද කිසිදු අපරාධ සම්බන්ධයක් නැති බව තහවුරු වෙයි

Shiran Viraj

සංගක්කාරට ක්‍රිකට් සභාපති පුටුවක්

Shiran Viraj
Translate »