mediahumanrights.lk
International NewsNews

දකුණු කොරියානු හිටපු ජනපතිනියගෙන් පැය 14 ක් ප‍්‍රශ්න කෙරේ

දකුණු කොරියාවේ හිටපු ජනාධිපති පාර්ක් යුන් හයිගෙන් එරට දූෂණ විමර්ශන අංශය පැය 14 ක් ප‍්‍රශ්න කර ප‍්‍රකාශයක් ලබාගෙන තිබෙනවා.
ඇගේ පාලන සමයේදී සිදුවූ බව කියන දූෂණ සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් මෙම ප‍්‍රශ්න කිරීම සිදුකර ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.
කෙසේවෙතත් ඇය අත්අඩංගුවට ගැනීම සදහා වරෙන්තුවක් නිකුත් කළ යුතුද නැද්ද යන්න සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන් තවමත් අවසන් තීරණයකට එළඹ නැහැ.
(under the courtesy of nethfm news web)

Related posts

රනිල් අගමැති ධුරයේ දිවුරුම් දෙයි… තනි මිනිසෙක් රටක අභියෝගය බාර ගනී..

Shiran Viraj

මන්ත්‍රීකම මගේ.. ඒක මට ඕනෑමයි.. මං උසාවි යනවා…

Shiran Viraj

අම්බලන්ගොඩ සිංගර් ප්‍රදර්ශනාගාරයේ වෙඩි තැබීමකින් කළමනාකරු ජීවිතක්ෂයට

Shiran Viraj
Translate »