mediahumanrights.lk
News

දකුණු කොරියානු විදේශ ඇමති දිවයිනට ඇවිත්

දකුණු කොරියානු විදේශ අමාත්‍ය යුං ඩියුන් සේ මහතා දිවයිනට පැමිණ තිබේ.
අද දෙරණ ගුවන්තොටුපල වාර්තාකරු පැවසුවේ දකුණු කොරියානු විදේශ අමාත්‍යවරයා ඊයේ(14) රාත්‍රී 11.55 පමණ දිවයිනට පැමිණි බවය.
දකුණු කොරියානු විදේශ අමාත්‍ය යුං ඩියුන් සේ මහතා තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ.
ඔහු මෙරට රැදී සිටින කාලය තුළ ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ මෙරට විදේශ කටයුතු අමාත්‍යවරයා සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිය.

Related posts

චැනල් අයිතිකාරයෙක් එක්ක උදාරිගේ පටලැවිල්ලක්? උදාරි සියල්ල හෙළි කරයි

Shiran Viraj

GSP+ ලංකාවට නොලැබෙයි…

Shiran Viraj

ජනිත්ගේ දුටුදා කවුරු වෙනුවෙන්ද ?

Shiran Viraj
Translate »