කැසිනෝ රජු ලෙස සැලකෙන සුප්රකට ජේම්ස් පැකර් යළි කරළියට ගෙන ඒමට සූදානමක් ඇතැයි පුවත් වෙබ් අඩවි පවසනවා.
ජේම්ස් පැකර්ගේ මෙරට නියෝජිතයාට නාගරික සංවර්ධන අධිකාරය යටතේ පවතින ඉඩමක් කිසිඳු ටෙන්ඩර් කැඳවීමකින් තොරව ලබා දී ඇති බව එම පුවතේ සඳහන්.