mediahumanrights.lk
BusinessBusiness News

ජංගම දුරකථන වෙළඳපොළ උඩුයටිකුරු කරමින් සුපිරි දුරකථනය නැවත එළියට

NOKIA සමාගම විසින් තම නවතම  ජංගම දුරකථන පෙළ පසුගියදා වෙළඳපොළට හඳුන්වා දුන්නා.
මෙහිදී එම සමාගම විසින් හඳුන්වා දුන් NOKIA 3310 වෙත ලොව පුරා අවධානය යොමු වූවා.
ඒ අදාළ දුරකථනය හැඩයෙන් මුල් කාලීනව NOKIA සමාඟම හඳුන්වා දුන් දුරකථනයකට සමාන වීම හේතුවෙන්.
මේ අතර එහි බොහෝ පාරිභෝගිකයින් ප්‍රිය කරන snake ජංගම දුරකථන ක්‍රීඩාවෙන් සමන්විත වීමද විශේෂත්වයක්.
NOKIA 3310 දුරකථනය බැටරිය එක්වරක් ආරෝපණය කිරීමෙන් පසු දීර්ඝ කාලයක් භාවිත කිරීමට හැකිවීමද මෙම දුරකථනය වෙත පාරිභෝගිකයින්ගේ ඇති ඉල්ලුම වැඩි වීමට හේතුවනු ඇති බවටයි එම සමාගම පෙන්වා දෙන්නේ.
වර්ණ හතරකින් වෙළඳපොලට නිකුත් වන මෙම දුරකථනය පිළිබඳව සැකසුනු වීඩියෝව පහතින්.

Related posts

මහ බැංකුව නොතකයි.. පුද්ගලික මුල්‍ය ආයතනවල උකස් කල රන් බඩු කෙටි කලකින් සින්න කිරිමේ ජාවාරමක්..

Shiran Viraj

ඉදිරි කන්නයේ නොමිලේ බිත්තර වී

Shiran Viraj

තවත් රට වහන්න බෑ.. ආර්ථිකය කම්පාවෙන්.. රට විවෘත කල යුතුයි..- මුදල් රාජ්‍ය ඇමති..

Shiran Viraj
Translate »