mediahumanrights.lk
EntertainmentEntertainment NewsNews

ගයාන්ගේ පෙර බිරිඳට තරහාගියේ චතුරිකාගේ ෆේස්බුක් වීඩියෝ නිසාද?

ජනප‍්‍රිය නළු ගයාන් වික‍්‍රමතිලකගේ පෙර බිරිද වන ෆර්ෂිණා ලතීෆ් පසුගිය දිනක සමාජ ජාල ඔස්සේ ඉතාමත් ජනප්‍රිය වුණා.
ඒ ඇය ඉතාමත් සංවේදී වෙමින් නිකුත් කළ වීඩියෝවක් සම්බන්ධයෙන්. කෙසේ වෙතත් එම වීඩියෝවේ විශේෂයෙන් සඳහන් කළේ ඇයගේ ලොකු පුතුගේ සම්බන්ධයෙන්.
කෙසේ වෙතත් චතුරිකා පීරිස් එනම් ගයාන් වික්‍රමතිලකගේ වර්තමාන බිරිඳ පසුගිය හතර වන දින මුහුණු පොත වෙත වීඩියෝවක් නිකුත් කර තිබෙන අතර එම වීඩියෝවේ පෙන්නුම් කරන්නේ ගයාන් වික්‍රමතිලක සහ ඔහුගේ හිටපු බිරිඳගේ ලොකුපුතු බව සමාජ ජාල ඔස්සේ ව්‍යාප්ත වෙමින් පවතිනවා.
එසේම චතුරිකා පීරිස් සහ ගයාන් වික්‍රමතිලක විනෝද වෙන අවස්ථාද වරින් වර ඔවුන් දෙපළ විසින් ෆේස්බුක් අඩවිය වෙත වීඩියෝ නිකුත් කර තිබෙනවා
(under the courtesy of adaderana news web)
එම වීඩියෝ නරඹන්න.
https://www.facebook.com/gayan448/videos/1911007675852616/

Related posts

ආර්ථික අර්බුදය ජනවාරියේ පහව යනවා..- කබ්රාල්

Shiran Viraj

ශ්‍රී ලංකා – චීන මිතුදමට 60 පනී

Shiran Viraj

එජාප ප්‍රතිසංවිධාන කමිටු වාර්තාව අද අගමැතිට !

Shiran Viraj
Translate »