mediahumanrights.lk
Local NewsNews

කන්කසන්තුරේ වරායෙන් තෙල් ගොඩබායි

කන්කසන්තුරේ වරායෙන් ඛණිජ තෙල් ගොඩබෑම සදහා ඉදිරියේ දී කටයුතු කරන බව ඛණීජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි පවසනවා.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ උතුරු පළාතට ඛණිජ තෙල් ප‍්‍රවාහණය කිරීම සදහා අධික පිරිවැයක් දැරීමට සිදු වන බවයි.
එය අඩුකර ගැනීමට අවශ්‍ය සියලූ ක‍්‍රියාමාර්ග ගන්නා බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
උතුරු ප‍්‍රදේශයට ඉන්ධන බෙදා හැරීම සදහා තෙල් ටැංකි සංකීර්ණයක් ඉදිරිකිරීමට අදාළ කටයුතු සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා.
(under the courtesy of nethfm news web)

Related posts

මල්වානේ බැසිල්ගේ නිවසත් කුඩු කරයි.. ගිනි තබයි..

Shiran Viraj

එන්නත්කරන ඉලක්ක සපුරා සංචරන සීමා ඉවත් කරනවා…

Shiran Viraj

සංස්ථාවේ ඉන්ධන තොග අවසන්..? එක තෙල් නැවක් ගෙන්න රටේම ඩොලර් නෑ… LC රිටන් වුනොත් තෙල්, ගෑස් කදුලක්වත් නෑ..

Shiran Viraj
Translate »