mediahumanrights.lk
Entertainment NewsLocal NewsNewsPolitical

කථානායකවරයාට ඉරාන පාර්ලිමේන්තුවෙන් විශේෂ ආරාධනයක්!

ඉරාන පාර්ලිමේන්තුවේ විශේෂ ආරාධනයෙන් එහි ගිය කථානායක කරු ජයසූරිය මහතා සහ ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි මහතා ඉරාන කථානායක අලි ලරිජානි (Ali Larijani ) මහතා හමු වී ඇත.
මෙහිදී දෙරටෙහි අන්තර් පාර්ලිමේන්තු සබදතා ප්‍රවර්ධනය සහ ද්වීපාර්ශවික වශයෙන් වැදගත් කරුනු රැසක් පිලිබදව සාකච්ඡා කෙරිනි.
එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා ද එක්විය.



Related posts

ඇෆ්ගනිස්ථානයට සහ අයර්ලන්තයට ටෙස්ට් වරම්

Shiran Viraj

අවදානම් ප්‍රදේශවලින් ඉවත් නොවන අය බලහත්කාරයෙන් ඉවත් කිරීමට නීතිමය ප්‍රතිපාදන!

Shiran Viraj

විද්‍යා ඝාතන ප්‍රධාන සැකකරු මුදාහල බව කියන DIG යළි රිමාන්ඩ්

Shiran Viraj
Translate »