mediahumanrights.lk
News

ඒරිස් -13 නෞකාව බේරා ගැනීම රාජතාන්ත්‍රක ජයග්‍රහණයක්

සෝමාලියානු මුහුදු මංකොල්ලකරුවන්ගේ ග්‍රහණයට පත්ව තිබු ඒරිස් -13 නෞකාව බේරා ගැනීමට හැකි වීම ශ්‍රී ලංකා රජයේ ජයග්‍රහණයක් පමණක් නොව එය ඉන්දීය සාගරයේ රාජතාන්ත්‍රික ජයග්‍රහණයක් බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
අද (17) දිනයේ දී නිළ වශයෙන් ඒරිස් -13 නෞකාව කොල්ලකරුවන්ගෙන් මුදා ගත් බව ප්‍රකාශ කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවේ දී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
කිසිදු ලේ වැඟිරීමකින් තොරව  හා කිසිදු කප්පම් මුදලක් කොල්ලකරුවන් වෙත ලබා නොදී නෞකාවේ සිටි ශ්‍රී ලාංකීය කාර්ය මණ්ඩලය බේරා ගැනීමට හැකි වු බව ද හර්ෂ ද සිල්වා මහතා වැඩි දුරටත් පැවසීය.

(under the courtesy of adaderana news web)

Related posts

නිවාස ව්‍යාපෘතියක අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අල්ලස් කොමිසමෙන් කැඳවීම්

Shiran Viraj

විරෝධතාකරුවන් අගමැති සමග සාකච්චාවට සූදානම්… ගෝටාගෝගමේ අසුන් පනවා ආරාධනා කරයි…

Shiran Viraj

An entrepreneur shares 20 tips for traveling for free

Shiran Viraj
Translate »