mediahumanrights.lk
EntertainmentEntertainment NewsNews

ලෙලුම්ගේ පැටිකිරියත් එළියට !

ප්‍රවීන සංගීතඥ වික්ටර් රත්නායක මහතා තවත් විවාහයක් කරගත් බවට චෝදනා කරමින් ඔහුගේ පුත් ලෙලුම් රත්නායක විසින් ෆේස් බුක් සමාජ ජාලයට මුදාහැරි පණිවුඩ පල කිරීමත් සමඟ දිගින් දිගටම ශ්‍රී ලංකා මිරර් වෙත ප්‍රභූ පිරිස් දුරකථන ඇමතුම් දෙමින් ලෙලුම් රත්නායකගේ තොරතුරු ද හෙළිකරනු ලැබීය.
එහිදී මෙරට ප්‍රභූද්ධ චරිත කිහිපයක් ලෙලුම්ගේ පෞද්ගලිකත්වය පල නොකර ඔහුගෙන් මේ ප්‍රශ්න දෙක සඳහා පිළිතුරු ලබාදෙන ලෙස ඉල්ලා පුවතක් පල කරන්නැයි අප වෙතින් ඉල්ලීමක් කළේය.
ඉන් එකක් ලෙලුම් පුතේ….ඔබ තරුණ කාලයේදීම දික්කසාද වූ වාර ගණන කීයද ? යන්නයි.
අනෙක ලෙලුම් පුතේ ඔබට වික්ටර් තාත්තා දුන් ගේදොරට සිදුකළේ කුමක්ද ? යන්නයි.

Related posts

සිරීපාදයේ ඝන්ඨාරයට මොකද උනේ? ගෝඨාභය හොරකම් කලාද?

Shiran Viraj

මන්ත්‍රීකම මගේ.. ඒක මට ඕනෑමයි.. මං උසාවි යනවා…

Shiran Viraj

කිරිපිටි මිල අඩුකලත් මේක නියම ක්‍රමය නොවෙයි..

Shiran Viraj
Translate »