mediahumanrights.lk
NewsSportsSports News

පුහුණු එක්දින තරඟය අද

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර පුහුණු එක්දින තරඟය අද කොළඹ සී.සී.සී. පිටියේ පැවැත්වෙනවා.
මිලින්ද සිරිවර්ධනගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායමට කුසල් ජනිත් පෙරේරා, ඩිල්ෂාන් මුණවීර, ධනංජය සිල්වා, තිසර පෙරේරා ඇතුලු ක්‍රීඩකයින් 12 දෙනෙක් ඇතුළත්.
(under the courtesy of hirunews news web)

Related posts

"තුශාන් පුතා" ධීවර යාත්‍රාවට ගාළු මුහුදේදි හදිසියේ හමුවූ හඳුනා නොගත් වස්තුව – Photos

Shiran Viraj

අභියෝග සහ විවේචනවලට මුහුණ දෙමින් ඉදිරියට යනවා

Shiran Viraj

හොඳම වර්ධනය හා ඵලදායිතාව අතින් විග්නේශ්වරන් එකට එයි- පළමු රන්පදක්කම් 7ම උතුරට

Shiran Viraj
Translate »