mediahumanrights.lk
Local NewsNews

කොටුව ස්ටේෂන් එකේ වැසිකිළියක් ඇතුලෙ වෙච්ච වැඩක් – Video

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ වැසිකිළියක් තුල පුද්ගලයකු ගෙළ වැලලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.
දුම්රිය ස්ථානයේ පළමුවන වේදිකාව අසල වැසිකිළියේ මෙම පුද්ගලයා ගෙල වැළලාගෙන ඇති බවයි වාර්තාවන්නේ.
මෙලෙස මියගොස් ඇත්තේ පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචි මහේන්ද්‍ර රාසා නමැති වයස අවුරුදු 34 පුද්ගලයෙක්.
පාවහන් ලේස් පටියක් ආධාරයෙන් මෙම පුද්ගලයා ගෙළ වැළලාගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෘත ශරීරයේ අනන්‍යතාව තහවුරු කර ගැනීම මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු සිදු කිරීමට නියමිතව තිබුණා.
කොටුව පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
https://www.youtube.com/watch?v=8__GKMC70TY
 

Related posts

රටම සේනාට බිලිවෙද්දි කෙසෙල් වගාවටත් ආ අලුත්ම දළඹුවා මෙන්න

Shiran Viraj

නාමල්ගෙන් ට්විටර් ප‍්‍රහාරයක්.. තාත්තාටද?.. බාප්පාටද?

Shiran Viraj

දේශබන්දු ඉවත් කරන්නැයි දැනුම් දේ….

Shiran Viraj
Translate »