mediahumanrights.lk
Entertainment News Local News News Political

කථානායකවරයාට ඉරාන පාර්ලිමේන්තුවෙන් විශේෂ ආරාධනයක්!

ඉරාන පාර්ලිමේන්තුවේ විශේෂ ආරාධනයෙන් එහි ගිය කථානායක කරු ජයසූරිය මහතා සහ ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි මහතා ඉරාන කථානායක අලි ලරිජානි (Ali Larijani ) මහතා හමු වී ඇත.
මෙහිදී දෙරටෙහි අන්තර් පාර්ලිමේන්තු සබදතා ප්‍රවර්ධනය සහ ද්වීපාර්ශවික වශයෙන් වැදගත් කරුනු රැසක් පිලිබදව සාකච්ඡා කෙරිනි.
එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා ද එක්විය.



Related posts

අන්තිමේදී ඒඑස්පී මෛත්‍රී ගාණේ කටාර් යයි

Shiran Viraj

සීමාව ඉක්මවූ ඉන්දීය ධීවරයින් 12 ක් අත්අඩංගුවට

Shiran Viraj

DAT වැටුපට නොදෙයි.. වෙන ක‍්‍රමයකට ගෙවයි.. වෛද්‍ය වර්ජනය අත්හිටුවයි..

Shiran Viraj