mediahumanrights.lk
BusinessBusiness NewsNews

උත්සව සමයේ සහල් මිල ඉහළ යන ලකුණු

උත්සව සමයත් සමඟ වෙළෙඳපල තුළ සහල් මිල ඉහළ යා හැකි බව මරදගහමුල සහල් නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ සභාපති ඩි.කේ.රංජිත් මහතා පෙන්වා දෙන්නේ මේ වන විට වී මිල ඉහළයාම හේතුවෙන් සහල් නිෂ්පාදන මිල ද ඉහළ ගොස් ඇති බවය.
ඒ හේතුවෙන් පාලන මිලට සහල් ලබාදීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව  ඩි.කේ.රංජිත් මහතා පවසයි.
වී මිල අඩුවුවහොත් පාලන මිලට සහල් ලබාදිය හැකි බව මරදගහමුල සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ඩි.කේ.රංජිත් මහතා සඳහන් කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

දුම්රිය ගමනාගමනය දින 2ක් නවතා දැමේ

Shiran Viraj

වවුචර වෙනුවට දේශීය පාසල් පාවහන් ලබාදීමේ නියමු ව්‍යාපෘතිය අද සිට ඇරඹෙයි

Shiran Viraj

ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක කමිටු තීරණය

Shiran Viraj
Translate »