mediahumanrights.lk
Local News News

අම්බලන්ගොඩ – කොස්ගොඩ සන්නිවේදන කුළුණක නැගී කාන්තාවක් විරෝධතාවයක

අම්බලන්ගොඩ – කොස්ගොඩ පොලිස් ස්ථානයට යාබද ඉඩමේ පෞද්ගලික සන්නිවේදන ආයතනයකට අයත් කුළුණක නැගී කාන්තාවක් විරෝධතාවක නිරත වනවා.
ඒ තම ඉඩමේ මායිම සම්බන්ධ ගැටලූවකදී පොලිසිය තමන්ට අවාසි සහගත ලෙස කටයුතු කර ඇති බව පවසමින්.
මෙම කාන්තාව කොස්ගොඩ – වතුරවිල ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි තුන්දරු මවක් බවයි ප්‍රදේශයේ වාර්තාකරු සදහන් කළේ.
(under the courtesy of hirunews news web)

Related posts

ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල දෛනික කටයුතු සාමාන්‍ය පරිදි

Shiran Viraj

හෘද සාක්ෂියට අනුව කටයුතු කළ යුතුයි

Shiran Viraj

මැඩිල්ලේ හිමි අලි සබ්රිගෙන් සමාව ගනී.. මතු කිසිදා අපහාස නොකරන බවට උසාවියේදී පොරොන්දු වේ…

Shiran Viraj