mediahumanrights.lk
Local NewsNews

හෙරොයින් සමඟ 1ක් මාට්ටු

හෙරොයින් ළග තබාගෙන සිටි පුද්ගලයෙකු රත්මලාන දුම්රියපොළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමකදී සැකකරු සතුව තිබී හෙරොයින් මිලි ග්‍රෑම්  490ක් සොයාගත් බවය. අත්අඩංගුවට ගත් පුද්ගලයා වැඩිදුර විමර්ශන සඳහා ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත බාරදී ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.

Related posts

බ්‍රිතාන්‍ය ජාතික ශ්‍රී ලන්කන් ලොක්කා රුසියානු ගුවන් ගමන් නතර කළා.. ඔහු බටහිර ඒජන්තයෙක්.. සංචාරක කර්මාන්තය ඉවරයි.. – උදයංග වීරතුංග

Shiran Viraj

Fitbit's first smartwatch can now make payments in the UK

Shiran Viraj

සොරකම් කළ වාහන කොටස් අළෙවි කරන කල්ලියක් පංචිකාවත්තේදී කොටු වෙයි

Shiran Viraj
Translate »