mediahumanrights.lk
International NewsLocal NewsNews

ON Arrival VISA ඕනෑම ලාංකිකයෙකුට ඇමරිකාවට එන්න ට්‍රම්ප්ගෙන් අවසර ??

ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර රාජතාන්ත්‍රික සබදතා තව දුරටත් ශක්තිමත් කරමින් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලාංකිකයන් හට සංචාරක සහ වියාපාරික අවශ්‍යතාවයන් සදහා එරට තුල දින 180ක් දක්වා වීසා රහිතව රැදී සිටීමට අවසර දී ඇති බවට අද දිනයේ මාධ්‍ය වාර්තා පළකර සිටියා.මේ පිළිබඳව ඇමරිකානු තානාපති කාර්යාලයෙන් අප කල විමසීමකදී ඔවුන් සදහන් කර සිටියේ මෙවැන්නක් ඔවුනට තවමත් නිල වශයෙන් වාර්තාවී නොමැති බවයි.

Related posts

තැපැල් ඡන්ද ප‍්‍රතිඵල අමු බොරු…

Shiran Viraj

IMF ණය වාරිකයේ හයවන කොටස කඩිනමින් නිකුත් කිරීමට එකඟ වෙයි

Shiran Viraj

රුපියල් 50 හැමදාම අතගෑවට මේක දන්නවද බලන්න…

Shiran Viraj
Translate »