2026-01-16
mediahumanrights.lk
International NewsNews

පාකිස්ථානයේ විනිසුරුවරුන් ඉලක්ක කරගෙන ප්‍රහාරයක්

වයඹදිග පකිස්ථානයේ සිදු වු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකකින් පුද්ගලයින් හත්දෙනෙකු මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. එරට රාජ්‍ය ආයතනයක් සහ මෝටර් රථයක ගමන් ගත් විනිිසුරුවරුන් සිව් දෙනෙකු ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ලවී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.  ප්‍රහාරයේ වගකීම තලේබාන් ත්‍රස්ත සංවිධානය භාරගෙන තිබෙනවා.

Related posts

කරාපිටිය රෝහලේ රථ ගාල උණුසුම්

Shiran Viraj

නොවැම්බර් 30 ජනාධිපතිවරණය..

Shiran Viraj

" කුඩා දරුවන්ට , මහල්ලන්ට , කාන්තාවන්ට ලේ එන තුරු පොලීසියෙන් පහර දෙයි " මානව හිමිකම් සංවිධාන නිදිද ? නිදහස වෙනුවෙන් සිය ඡන්දය භාවිතා කළ ජනතාවට ලොවම බලා සිටියදි ස්පාඤ්ඤ රජය අමානුෂික ලෙස පහර දුන් හැටි .!

Shiran Viraj
Translate »