mediahumanrights.lk
Local NewsNews

ඒකාබද්ධ විපක්ෂයේ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ගැන තීරණය මීළඟ මධ්‍යම කාරක සභා රැස්වීමේදී

පක්ෂයට සහය නොදක්වන ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් එළඹෙන මධ්‍යම කාරක සභා රැස්වීමේදී තීරණයක් ගන්නා බව සන්ධාන මහා ලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.
ඊට අදාළ යෝජනාව එහිදී සාකච්ඡාවට ගනු ඇති බවයි තායිලන්තයේ සංචාරයක් අතරතුර මාධ්යයට අදහස් දක්වමින් මහලේකම්වරයා කියා සිටියේ. ඒ අනුව නව දේශපාලන පක්ෂ සෑදීමට උත්සාහ කරන නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිළිබදව ද මෙහිදී තීරණය කරනු ඇති බව ඔහු සඳහන් කළා.

Related posts

ශ්‍රී ලංකාව හා ජපානය ගිවිසුම් 3න් බැඳෙයි

Shiran Viraj

මා ළඟ හිටියේ නැතිනම් සනත්ට තරහා යනවා ප්‍රවීණ ගායිකා මල්කාන්ති නන්ද­සිරි

Shiran Viraj

ICC යට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව දිල්හාර ලොකුහෙට්ටිගේ කියයි

Shiran Viraj
Translate »