mediahumanrights.lk
Local NewsNews

ෆේස්බුක් වාරණයට සූදානම් බව ජනමාධ්‍ය ලේකම් කියයි…

හානිකර තත්වයකදී ෆොස්බුක් සමාජ ජාලය වාරණය කල හැකි අතර ඊට උවමනා තාක්‍ෂණය විදුලි සංදේශ කොමිෂන් සභාව සතු බවත් ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්ල නිමල් බෝපගේ මහතා කොළඹදී පැවති සම්මන්ත‍්‍රණයක් අමතමින් කියා සිටියේය.
ෆේස්බුක් වෙබ් අඩවිය මගින් සිදු කරන අපහාස සම්බන්ධයෙන් වූ පැමිණිලි ඉහල යන බවද කී ඔහු අත්හදා බැලීමක් ලෙස එක් දිනකට ෆේස්බුක් අත්හිටුවා බැලීමට සිත්වන බවද ඔහු එහිදී කීය.
කෙසේ වෙතත් හෙට ගැන සිතා ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට රජයට සිදුව ඇතැයිද කී ඔහු ඒ පිළිබදව දැනට සාකච්චාවක් පවතින බවත් එය ෆේස්බුක් තහනම් කිරීමට නොවන බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.
 

Related posts

ගණේමුල්ලේ සංජීව ඝාතනය ගැන විනිසුරුවරියගෙනුත් ප‍්‍රශ්ණ කරන්න යයි..

Shiran Viraj

විශ‍්‍රාමිකයන්ට සුබ ආරංචියක්…

Shiran Viraj

විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොත නිකුත් කෙරේ

Shiran Viraj
Translate »