mediahumanrights.lk
Local NewsNews

සයිටම් වහනතුරු අපි ඉගෙනීම නවතමු – වෛද්‍ය පීඨ 8 ක සිසුන් දන්වලා

මාළඹේ ප්‍රද්ගලික විශ්ව විද්‍යාලය SAITM සඳහා පසුගියදා අධිකරණය ලබාදුන් තීන්දුවට විරෝධතාවය පළ කරමින් ඒකාබද්ධ රජයේ වෛද්‍ය පීඨ සිසු සංගමය අද කොළඹදී මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා.
ඔවුන් කියා සිටියේ අද සිට දිවයින පුරා සරසවි වල වෛද්‍ය පීඨ මෙම තීන්දුවට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් එහි පළමු පියවර ලෙස වෛද්‍ය අධ්‍යාපනයෙන් ඉවත්වී පංති වර්ජනය කිරීමට සියලුම සරසවි සිසුන් එකඟවූ බවත්ය. ඒ අනුව සියලුම වෛද්‍ය පීඨවල අධ්‍යාපන කටයුතු නතරවනු ඇත.

Related posts

රජයේ ඉඩම් බැංකුවක් පිහිටුවයි.. පුද්ගලික අංශයත් සමග සංවර්ධනය කරයි..

Shiran Viraj

මයික්‍රෝ පිස්තෝලයක් සමග හික්කඩුවේ තරුණයින් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට

Shiran Viraj

ශ‍්‍රී ලංකාවට ඩොලර් හා යුරෝ ආධාරයක්…

Shiran Viraj
Translate »