mediahumanrights.lk
EntertainmentEntertainment NewsNews

ලොවක් නැරඹූ සුපිරි නළු ශාරුක් මහමගදී කළ අමුතු වැඩේ

ශාරුක් ඛාන් විසින් මහමගදී සිදුකළ විශේෂ ක්‍රියාවක් දැක්වෙන වීඩියෝවක් මේ වනවිට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ශාරුක් යාචකයෙක්ට ආහාර වලින් සංග්‍රහ කිරීම පිළිබඳව සිදුවීමක් ගැන තමයි මේ විදියට බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වෙලා තිබෙන්නේ. මුම්බායි නගරයේ අවන්හලකින් රාත්‍රී ආහාරය රැගෙන පිටතට පැමිණි අවස්ථාවේ තමයි ශාරුක් මෙම ක්‍රියාව සිදුකරන්නේ.
එම අවස්ථාවේ පැමිණෙන යාචකයෙකු ශාරුක්ට පවසන්නේ තමන්ට කෑමට යමක් ලබාදෙන ලෙස ඉල්ලූ පසු අසල සිටි පිරිසක් තමන්ට පහරදීමට උත්සහ කළ බවයි.
තමන් දැඩි ලෙස කුසගින්නෙන් පෙළෙන බව ප්‍රකාශ කරන මෙම යාචකයාට ආහාර ලබා දෙන ලෙස ශාරුක් විසින් තමන්ගේ සේවකයෙක්ට උපදෙස් දෙන්නේ ඒ අනුවයි.
එම අවස්ථාව පහතින්

Related posts

දෙරණ ‘360’ සංවාදය: ආණ්ඩුව සහභාගී නොවීම පිළිබඳව කළිඳු කරුණාරත්නගේ පැහැදිලි කිරීම

Shiran Viraj

අත්‍යවශ්‍ය කරුණකට පමණක් පොදු ප‍්‍රවාහන සේවය භාවිත කරන්න

Shiran Viraj

‘කතෝලික පල්ලිය එක්ක හැප්පෙන්න එපා.. අපි බලවත්..’ ලංකාවට එරෙහිව ජාත්‍යන්තරයට යන බව අගරදගුරු ලෝකය අමතා කියයි..

Shiran Viraj
Translate »