mediahumanrights.lk
News

පොලිස් ලොක්කා පොඩ්ඩෙකුට පහරදීලා-පොඩ්ඩා රෝහලේ

යටියන්තොට පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා විසින් පොලිස් සැරයන්වරයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
සහකාර පොලිස් අධිකාරීවරයෙකු විසින් අදාළ විමර්ශනය සිදුකරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
ඊයේ පෙරවරුවේ යටියන්තොට පොලීසියේ ස්ථානාධිපතිවරයා විසින් තමන්ට අතින් හා පයින් පහරදුන් බවට පහරකෑමට ලක්වූ පොලිස් සැරයන්වරයා පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ඔහු මේ වන විට අවිස්සාවේල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

Related posts

ජූලි මසයේ සිට බස් ගාස්තු ඉහළ යයි

Shiran Viraj

නුවන්ට හැකියාවන් තිබුණට සිනමාවට ආරාධනා නැත්තේ ඇයි ? අධ්‍යක්‍ෂවරු අමනාපයෙන්ද?

Shiran Viraj

අනීතික / අවනීත රියදුරන් ඇල්ලීමට අද සිට විශේෂ මෙහෙයුමක්

Shiran Viraj
Translate »