mediahumanrights.lk
Local NewsNews

කොළඹ ප්‍රධාන පාසල් කිහිපයක සිසු ගැටුමකින් 6 කට තුවාල

කොළඹ ප්‍රධාන පෙලේ පාසැල් කිහිපයක සිසුන් පිරිසක් අතර ඇතිවු ගැටුමකින් 6 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ඔවුන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.
කොළඹ ආනන්ද සහ නාලන්ද විද්‍යාලවල සිසුන් අතර ඇතිවු ගැටුමෙන් ආනන්ද විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු සහ නාලන්ද විද්‍යාලයේ එක් සිසුවෙකු තුවාල ලබා තිබෙනවා.
මේ අතර කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයේ සිසුන් පිරිසක් අතර ඇතිවු ගැටුමකින් තුවාල ලැබු 3 දෙනෙකු ද කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි රෝහල් ප්‍රකාශිකාවක සඳහන් කලේ.

Related posts

හිටපු පාකිස්ථාන ජනාධිපතිට මරණ දඬුවම

Shiran Viraj

පළාත් පාලන ආයතන හරහා අවසන් කටයුතු කිරීමේදි ගෙවනා ගාස්තුත් ඔන්ලයින් වෙයි

Shiran Viraj

සුනඛයින් අයාලේ යැව්වොත් 25,000 ක දඩයක්

Shiran Viraj
Translate »