ට්‍රම්ප්ගේ සංචාරක තහනමට ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සංචාර තහනම පාර්ශවීය වශයෙන් ක්‍රියාවට නැංවීමට ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ අවසර ලබාදුන්නා. ඒ අනුව මුස්ලිම් බහුතරයක් වෙසෙන, එමෙන්ම ජනපති ට්‍රම්ප් ත්‍රස්තවාදයේ මූලාශ්‍ර ලෙස...