Tag : අධිකරණයට
වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය විසින් සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබෙනවා. ඒ කොටුව දුම්රියපොළ ඉදිරිපිටයි. සරසවි සිසුන් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් මෙන්ම පසුගියදා ශ්‍රී ලංකා...
සීල් තියපු ගබඩාවට රිංගපු අධිකරණයටත් උඩින් ගිය ව්‍යාපාරිකයා
නීති විරෝධි පැණි බීම සහ පානීය ජල බෝතල් ඇසුරුම් ගබඩාවක් කඩා විවෘත කර එහි තිබු මහජන පානයට නුසුදුසු පානීය ජලය අළෙවි කර අධිකරණයට අපහාස කළැයි...
ත්‍රිමලයේ සිසුන් ඝාතනය කළ තවත් නාවික හමුදා නිලධාරීන් 2 ක් අත් අඩංගුවට – කරන්නාගොඩ, සරත් එන් සිල්වා ආදීන්ගේ කූඨ වෑයම වතුරේ
වසන්ත කරන්නාගොඩ නාවික හමුදාපතිව සිටි කාලයේදී ත්‍රිකුණාමලයේ පදිංචිව සිටි උසස් පෙළ සමත්ව සරසවියට ඇතුළත් වීම සඳහා බලා සිටි දෙමළ දරුවන් 6 දෙනෙකු කප්පම් සඳහා පැහැරගෙන...