ප්‍රින්ස්ව ජීවත් කරවීමට නොමියෙන ගීත දෙකක් විකිණීමට යයි..ප්‍රින්ස්ගේ සොයුරිය හිරු ගොසිප් වෙත කියූ සංවේදී කතාව
ගායන ශිල්පී ප්‍රින්ස් උදය ප්‍රියන්ත ගායනා කළ ගීත දෙකක් විකිණිමට යන පුවතක් වාර්තාවුණා. එහි ඇති සත්‍යතාවය ගැන දැනගැනීමට අප ඔහුගේ සොහොයුරිය සම්බන්ධ කර ගත්තා. ඇය...

