මෙතෙක් නොදුන් විශේෂ දිවුරුමක් අලුත් වෛද්‍යවරුන්ගෙන් ගනීShiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150264 මානුෂීය හිතවාදී ලෙස වෛද්‍ය සේවයේ නිරත වන බවට නවක වෛද්‍යවරුන්ගෙන් ප්‍රථම වරට දිවුරුමක් ලබා ගෙන තිබෙනවා. නවක වෛද්‍යවරුන් මෙලෙස දිවුරුම් දීම සිදු වුයේ ප්‍රථම වරටයි.... Read more
දිඹුලාගල කැලයක ලක්ෂ ගණනක සතුන් සඟවාගෙන සිටි දෙදෙනෙක් අල්ලයිShiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150255 කොහිලවත්තේ අශ්ව ගාලකින් සොරකම් කරන ලද රුපියල් ලක්ෂ 30ක් පමණ වටිනාකමකින් යුතු අශ්ව පැටවුන් දෙදෙනකු සමඟ සැකකරුවන් දෙදෙනකු දිඹුලාගල කැලයක සිටියදී අත්අඩංගුවට ගැනීමට වැල්ලම්පිටිය පොලිසියට... Read more
සයිටම් ගැන රජයේ නිවේදනය පිටවෙයි, ස්ථාවරය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙන්න – GMOAShiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150249 මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලය, උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍යාංශය මෙන්ම සෞඛ්‍ය, පෝෂණ සහ... Read more
බැසිල්ට එරෙහි නඩුව – විත්ති පාර්ශවයට සාක්ෂි සටහන් ලැබී නැහැShiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150250 දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් මුදල් අව භාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ නිලධාරින් කිහිප දෙනෙකුට එරෙහි නඩුව අද (15) කැඳවනු ලැබීය. එහිදි... Read more
විදෙස් ගණුදෙනු ගැන රජයෙන් පැහැදිලි ප්‍රතිපත්තියක්Shiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150263 විදෙස් රාජ්‍යයන් සමඟ ගණුදෙනු කිරීමේදී රජය පැහැදිලි ප්‍රතිපත්තියක් අනුව කටයුතු කරන බව අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඉන්දියාව සහ චීනය සමඟ... Read more
හෙට පැවැත්වෙන කැබිනට් රැස්වීම නෑShiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150252 හෙට දිනට නියමිත කැබිනට් රැස්වීම නොපැවැත්වෙන බව වාර්තා වනවා. ඊට එක් හේතුවක් වන්නේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ වනවිට දිවයිනේ රැඳී නොසිටීමයි. එමෙන්ම ජාත්‍යන්තර වෙසක්... Read more
තම පාසලේ ම සිසුවිය ගැබිනියක් කළ ගුරුවරයාShiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150298 තමා උගන්වන ලබන පාසලේම 15 හැවිරිදි දැරියක් අපයෝජනයට ලක් කර ගැබිනියක් බවට පත් කළ බව කියන ගුරුවරයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කළුතර වැඩබලන මහේස්ත්‍රාත්වරයා තීරණය... Read more
වේරහැර දී ගණිකා නිවසක් වටලයිShiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150210 වේරහැර මෝටර් රථ දෙපාර්තමේන්තුව ආසන්නයේ සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවසක් ඊයේ (14) පොලිසිය විසින් වටලා තිබෙනවා. එහිදී කාන්තාවන් තිදෙනෙකු සහ කළමනාකරු අත්අඩංගුවට ගත්බවයි... Read more
වැලිකඩ රැඳවියන්ගේ දහදියට ලැබුණු ජීවිත කාලයටම නොලැබෙන දේ – PhotosShiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150350 කොළඹ නගර සීමාවේදී නිර්මාණය කරන ලද තොරණ අතරින් විශාලතම තොරණ වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රය ඉදිරිපිට නිර්මාණය කර තිබෙනවා. එය නිර්මාණය කිරීමට ඇප කැපවූ මරණීය දණ්ඩනය ලත්... Read more
කෘෂිකර්මාන්තයට ණය යෝජනා ක්‍රමයක්Shiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150309 කෘෂිකර්මාන්තයේ ඵලදායිතාව ඉහළ නැංවීමේ සහ වාණිජකරණයට පහසුකම් සැපයීමේ අරමුණින් රන් අස්වැන්න නමින් ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ගොවීන්, ගොවි... Read more