කඳුලැස්‌ස සහ සහිඳලුනුවලින් සුදු කබරවලට ආලේපයක්Shiran Viraj2017-06-13 by Shiran Viraj2017-06-130299 ප්‍රශ්නය – වැසි සමය එළඹ තිබෙනවා. මෙවැනි වකවානුවකදී සුදු කබර රෝග තත්ත්වය වැඩි වෙනවාද? වෛද්‍ය ශ්‍රී ලක්‌මාල් සුගතදාස – සාමාන්‍යයෙන් සුදු කබර රෝග තත්ත්වය වැඩි... Read more
ට්‍රම්ප්ගේ සංචාර තහනමට අධිකරණයෙන් යළි වාරණShiran Viraj2017-06-13 by Shiran Viraj2017-06-130210 මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවල් 6කින් ඇමරිකාවට පැමිණෙන සංචාරකයන් සීමා කිරීම සඳහා ට්‍රම්ප් පරිපාලනය විසින් යළි ඉදිරිපත් කළ නියෝගයට පවතින වාරණය ඇමරිකානු අභියාචනාධිකරණය ඊයේ තහවුරු කළා.... Read more
පකිස්ථානයට කඩුලු 3ක ජයක්Shiran Viraj2017-06-13 by Shiran Viraj2017-06-130206 ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්ථාන කණ්ඩායම අතර අද පැවති තරඟයේ ජයග්‍රහණය පකිස්ථානු කණ්ඩායමට හිමි විය. ඒ අනුව පකිස්ථාන කණ්ඩායම කඩුලු 7ක්... Read more
දිවුලපිටිය ප්‍රදේශයේ බරපතල ලෙස මත්ද්‍රව්‍ය ව්‍යාප්තවෙලාShiran Viraj2017-06-13 by Shiran Viraj2017-06-130240 ගම්පහ දිවුලපිටිය ප්‍රදේශයේ බරපතල ලෙස මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වීම සිදුව ඇති බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ මෙය පාලනය කිරීම සඳහා මහජනතාවගේ... Read more
ජාතීවාදී ගැටුම් ඇති වන ලෙස කටයුතු කිරීම නතර කළ යුතුයිShiran Viraj2017-06-13 by Shiran Viraj2017-06-130264 ජාතීවාදී ගැටුම් ඇති වන ලෙස කටයුතු කිරීම රජය නතර කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ වත්මන් රජයේ ඇතැම් අමාත්‍යවරුන් ... Read more
කෝටියකට අධික රත්‍රං තොගයක් සමඟ ගුවන් සෙබලෙකු කටුනායකදී අත්අඩංගුවටShiran Viraj2017-06-13 by Shiran Viraj2017-06-130272 රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් රත්‍රං තොගයක් නීති විරෝධීව රටින් පිට කිරීමට උත්සහ කළ බව කියන ගුවන් හමුදා සෙබළෙකු කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපලේ දී... Read more
රජයට අවශ්‍ය මුදලටත් වඩා වැඩි මුදලක් බැඳුම්කර වෙළඳපොලේ තිබෙන බව ගාමිණී විජේසිංහ කියයිShiran Viraj2017-06-13 by Shiran Viraj2017-06-130249 2015 වසරේ පෙබරවාරී 27 වනදා වනවිට රජයට අවශ්‍ය වී තිබු මුදල් ප්‍රමාණයට වඩා සියයට 905ක් වැඩියෙන් බැඳුම්කර වෙළඳපොලට ඉදිරිපත් කර ඇතැයි රජයේ විගණකාධිපති ගාමිණී විජේසිංහ... Read more
ඉදිරියේ දී එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් කැපවන බව තිස්ස කියයිShiran Viraj2017-06-13 by Shiran Viraj2017-06-130213 ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ජාතික මැතිවරණයක දී එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් යළි කැපවන බව එහි හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක පවසනවා. ඔහු සඳහන් කළේ... Read more
පාහියංගල නායයාමේ අවදානමක් නෑ – අධ්‍යයන වාර්තාවෙන් හෙළි වෙයිShiran Viraj2017-06-13 by Shiran Viraj2017-06-130230 පාහියංගල ලෙන නායයාමේ අවදානමක් නොමැති බව ඒ සම්බන්ධයෙන් සොයා බැලු කමිටුව පසවනවා. ඉකුත් දිනවල ඇද හැළුණු අධික වර්ෂාවත් සමඟ පාහියංගල ලෙන නායයාමේ අවදානමක් ඇති බවට... Read more
වෛද්‍ය සංගමයේ යෝජනාවට කාලෝගෙන් ප්‍රතිචාරShiran Viraj2017-06-13 by Shiran Viraj2017-06-130215 තවත් වසර 05ක කාලයක් සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරය භාර ගැනීමට තමන්ට හැකියාවක් නොමැති බව එහි වත්මන් සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා පවසනවා. ඔහු... Read more