අර්ථසාධක අරමුදලට පනවන බදු ඉහළ නංවන්න රජය කටයුතු කරනවාShiran Viraj2017-06-25 by Shiran Viraj2017-06-250271 අර්ථසාධක අරමුදලට පනවන බදු මුදල ඉහළ නැංවීමට නව නීති මඟින් රජය කටයුතු කරමින් සිටින බවට පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා චෝදනා කරයි. කුරුණෑගල ප්‍රදේශයේ පැවති... Read more
රට අස්ථාවර කිරීමේ වගකීම ආණ්ඩුව බාරගත යුතුයිShiran Viraj2017-06-25 by Shiran Viraj2017-06-250217 වත්මන් ආණ්ඩුව ජනතා මතයට කිසිදු සැලකිල්ලක් නොදක්වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. හිටපු ජනාධිපතිවරයා පවසන්නේ රට අස්ථාවර කිරීම සම්බන්ධයෙන් වගකීම ආණ්ඩුව බාරගත යුතු... Read more
බ්‍රිතාන්‍යට ගැළවීමක් නැති වෙයි – තවත් ප්‍රහාරයක් එල්ල වෙලාShiran Viraj2017-06-25 by Shiran Viraj2017-06-250233 බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනාවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ අනෙකුත් විද්‍යුත් ලිපින ගිණුම්වලට පිවිසීමට නොහැකිව ඇති බවයි. මේ සම්බන්ධයෙන් සිකුරාදා... Read more
තවත් බදු කිහිපයක් අඩු වන ලකුණුShiran Viraj2017-06-25 by Shiran Viraj2017-06-250204 ඉදිරියේදී බදු කිහිපයක් අඩු කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය මංගල සමරවීර පවසනවා. අමාත්‍යවරයා මහනුවරදී මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. මහනුවරට පැමිණි අමාත්‍ය මංගල සමරවීර මල්වතු... Read more
චන්නව දන්නේ ගයත්‍රිට කලින්Shiran Viraj2017-06-25 by Shiran Viraj2017-06-250234 Õ අද දවසේ නයනට වැඩිපුර ලැබෙන්නෙ අම්මලගෙ චරිත කිව්වොත්. ඔව්. නිර්මාණ කීපයකම අම්මලගෙ චරිත ලැබුණා. මම හිතන්නෙ ඒ චරිතයට මම උපරිම සාධාරණයක් කරන නිසා අම්මගෙ... Read more
මම නිරෝෂා විරාජනී නිසා සමහරු ඒක තළුමර මර රසවිඳිනවාShiran Viraj2017-06-25 by Shiran Viraj2017-06-250273 මම කාටවත් වැරැද්දක් කරලා නැහැ වෙබ්සයිට් තමන්ගේ බඩගෝස්‌තරය හොයාගන්නයි ඔය සේරම කරන්නේ නිරෝෂා විරාජනී ගැන මේ දිනවල අන්තර්ජාලයේ වගේම සමාජ වෙබ් අඩවිවල හරි හරියට කතාබහවෙනවා.... Read more
කටාරය බෑ කියන ගල්ෆ් රටවලින් ආ කොන්දේසි මෙන්නShiran Viraj2017-06-25 by Shiran Viraj2017-06-250219 තම රටට එරෙහිව පනවා ඇති සම්බාධක ඉවත් කිරීම සඳහා සෞදි අරාබිය ඇතුලු ගල්ෆ් රටවල් ඉදිරිපත් කර ඇති කොන්දේසි කටාර් රාජ්‍යය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. කටාර්... Read more
ජනතා නින්දා අපහාස මැද ජනපති විසඳුමකට යයිShiran Viraj2017-06-25 by Shiran Viraj2017-06-250240 ජනතාවගේ නින්දා අපහාස විවේචන සහ චෝදනා මත කැළි කසල ප‍්‍රශ්නයට ස්ථීර විසඳුමක් ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ... Read more
අදත් තද වැසිShiran Viraj2017-06-25 by Shiran Viraj2017-06-250200 නිරිතදිග මෝසම් තත්ත්වය සක‍්‍රීයව පැවතීම හේතුවෙන් අද (25) දිනයේ ද දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කාර්යයේ නියුතු කාලගුණ... Read more
අතපත්තුගේ අර්ධ ශතකය 'අපතේ යවමින්' සුසී බෙට්ස් නවසීලන්තයට ජය කැන්දූ හැටිShiran Viraj2017-06-25 by Shiran Viraj2017-06-250218 අයි.සී.සී. කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ඊයේ (24) පැවති තරගය කඩුලු 9කින් ජය ගැනීමට නවසීලන්තය සමත් වුණා.... Read more