නව ජනාධිපති ලේකම් ඔස්ටින්?Shiran Viraj2017-07-01 by Shiran Viraj2017-07-010271 පුරප්පාඩු වී ඇති ජනාධිපති ලේකම් ධුරය සඳහා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප‍්‍රනාන්දු පත් කරනු ඇතැයි නිල නොවන වාර්තා පළ වනවා. ජනාධිපති ලේකම්වරයා ලෙස කටයුතු කළ... Read more
අද සිට බස්ගාස්තු වැඩිවෙයි – නව ගාස්තු පිළිවෙල මෙන්නShiran Viraj2017-07-01 by Shiran Viraj2017-07-010254 බස් ගාස්‌තු අද (01) සිට සියයට 6.28 කින් ඉහළ නැංවෙනවා. ඒ අනුව සාමාන්‍ය, අර්ධ සුඛෝපභෝගී, සුඛෝපභෝගී මෙන්ම අධිවේගී මාර්ගයන්හි බස් ගාස්‌තු ද ඉහළ නැංවෙන බව... Read more
පාපන්දු නිලවරණය අදShiran Viraj2017-07-01 by Shiran Viraj2017-07-010192 ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය අද (01) පැවැත්වෙනවා. ඒ, ක‍්‍රීඩා අමාත්‍යංශ ශ‍්‍රවණාගාරයේදීයි. ඡන්දය භාවිත කිරීම සඳහා පාපන්දු සම්මේලනයේ සාමාජික ලීග සංගම් 63ක් සුදුසුකම් ලබා සිටින... Read more
ක‍්‍රිකට් කණ්ඩායමේ කිසිම එකමුතුවක් නෑ.. පුහුණුව ඕස්ටේ‍්‍රලියන්.. නිදා ගැනීම ඉතියෝපියන්..- කි‍්‍රකට් අර්බුදයShiran Viraj2017-06-30 by Shiran Viraj2017-06-300262 වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයාගේ පාලන සමයේ මේ රටේ ජාතික ක්‍රීකට් සංචිතයේ පිට පළාත් ක්‍රීඩකයන්ට රෑට ක්‍රිකට් ආයතනයේ බැඩිමින්ටන් කෝට් එක යට ‘ඉතියෝපියන් ක්‍රමයට’ නිදා ගෙන උදේට... Read more
සර්වජන ඡන්ද බලය සුරක්ෂිත දේශයක් ගොඩනැගිය යුතුයිShiran Viraj2017-06-30 by Shiran Viraj2017-06-300229 සර්වජන ඡන්ද බලය සුරක්ෂිත වන දේශයක් ගොඩනැගිය යුතු යැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.“මැතිවරණ ක්‍රියාවලිය හා ඡන්ද විමසීම් නීතිය,, මැයෙන් රාජ්‍ය නිලධාරීන්... Read more
නවක වධය ලබාදීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් සිසුන් තුන් දෙනෙකු ඇපShiran Viraj2017-06-30 by Shiran Viraj2017-06-300196 නවක වධය ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ සිසුන් තුන් දෙනෙකු දැඩි ඇප කොන්දේසි මත මුදාහැර තිබෙනවා. ඒ, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි.... Read more
පි. බී. අබේකොන් ජනාධිපති ලේකම් ධූරයෙන් ඉල්ලා අස් වෙයිShiran Viraj2017-06-30 by Shiran Viraj2017-06-300217 පි. බී. අබේකොන් ජනාධිපති ලේකම් ධූරයෙන් ඉල්ලා අස් වී ඇති බව වාර්ථා වෙනවා. (under the courtesy of nethfm news web)... Read more
අමෙරිකානු ඩොලරය රු. 155 පන්නයිShiran Viraj2017-06-30 by Shiran Viraj2017-06-300255 අමෙරිකානු ඩොලරයේ අගය රුපියල් 155.20 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මීට පෙර වැඩිම අගය වාර්තා වූයේ පසුගිය මාර්තුවේය. එම අවස්ථාවේ අමෙරිකානු ඩොලරයක විකුණුම් මිළ රුපියල් 154.04... Read more
කාලගුණ අනාවැකි කියන ඩොප්ලර් පද්ධති දෙකක් ලංකාවටShiran Viraj2017-06-30 by Shiran Viraj2017-06-300216 ඩොප්ලර් කාලගුණ රේඩාර් ජාලයක් මෙරට ස්ථාපිත කිරීම සඳහා ජපානය ආධාර ලබාදී තිබෙනවා. රුපියල් මිලියන 3,422 ක ආධාර මුදලක් ඒ අනුව හිමි වුණා. මුළු දිවයිනම සහ... Read more
රාජපක්ෂ ආණ්ඩුව කවදාවත් සයිටම් එකට අවසර දුන්නෙ නෑShiran Viraj2017-06-30 by Shiran Viraj2017-06-300217 සයිටම් ආරම්භ කරපු දවසේ සිට අද දක්වාම තමන් අඛන්ඩවම පෙනී හිටියේ විරුද්ධ මතයක බැව් පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. කොළඹ-කොටුව... Read more