උපාධියට සරිලන රැකියාවෙළඳපොළ සකස් කළ යුතුයිShiran Viraj2017-07-08 by Shiran Viraj2017-07-080233 රැකියා දීමේදී දේශපාලඥයන් පසු පස යන ක්‍රමවේදය නවතා දැමිය යුතු බවත්, උපාධියට සරිලන රැකියා වෙළෙඳපොළ සකස් කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂාන් විතානගේ මහතා පවසයි.... Read more
නිපුණතා සංවර්ධන ඇමැති ජපන් සංචාරයකShiran Viraj2017-07-08 by Shiran Viraj2017-07-080193 ජපාන ශ‍්‍රම වෙළඳපොළ තුළ ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින්ට අවස්ථාව ලබාගැනීමේ අරමුණ ඇතිව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි හා විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුභසාධන... Read more
සුදුසුකම් සහිත පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන රටතුළ පිහිටුවිය යුතුයිShiran Viraj2017-07-08 by Shiran Viraj2017-07-080216 පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන හතු පිපෙන්නා වගේ ඇති වන බවත්, සුදුසුකම් සහිත පාළිකාවන් සිටින පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන රටතුළ පිහිටුවිය යුතු බව පාර්ලිමේන්තු... Read more
ශ්‍රීලනිපයේ නියෝජ්‍ය ඇමතිවරු 8 ක් මහින්ද සමග රහස් සාකච්ඡාවකShiran Viraj2017-07-08 by Shiran Viraj2017-07-080221 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන නියෝජ්‍ය අමාත්‍යවරුන් අට දෙනෙකු ඊයේ පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී තිබෙනවා. එහිදී එම නියෝජ්‍ය අමාත්‍යවරුන් සිය ඉදිරි... Read more
ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ වීඩියෝවක් සමාජ ජාල කළඹයි -VIDEOShiran Viraj2017-07-03 by Shiran Viraj2017-07-030222 අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සම්බන්ධ තවත් ආන්දෝලනාත්මක වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා. එය පළමුව ට්වීටර් සමාජ ජාල මාධ්‍ය වෙත නිකුත් කර ඇත්තේ ද ඩොනල්ඞ් ට‍්‍රම්ප් විසින්ම... Read more
මහජනතාවට තවත් වගකීමක් පැවරෙයි – වගකීම පැහැර හැරිය හොත් පීඩාව තමන්ටමයිShiran Viraj2017-07-03 by Shiran Viraj2017-07-030202 මාර්ග දෙපස ඇති කාණු පිරිසිදු කර ගැනීමේ වගකීම ද ජනතාවට පැවරෙන බව බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය පවසනවා. කාණු පිරිසිදු නොකිරීම හේතුවෙන් එහි ජලය... Read more
හිටපු ඇමති පුතා පැදවූ රථය අනතුරකටShiran Viraj2017-07-03 by Shiran Viraj2017-07-030241 හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම් චන්ද්‍රසේනගේ පුත්‍රයා අපරීක්ෂාකාරී ලෙස පැදවූ බව කියන කැබ් රථයක ගැටීමෙන් මෝෆේඩ් යතුරු පැදියක ගමන් කළ වයස්ගත පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා... Read more
වත්තල කොල්ලයේ සල්ලි බෙදා ගත් හැටිත් වමාරයිShiran Viraj2017-07-03 by Shiran Viraj2017-07-030194 ඉකුත්දා සිදු වූ රුපියල් ලක්ෂ 77 ක මුදල් කොල්ලයට අදාළ තවත් තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වී තිබෙනවා. මෙම කොල්ලය ඉකුත් 26 වැනිදා සිදු... Read more
මරක අනතුරක් සිදුකර පලා යාම CCTV කැමරාවේ සටහන් වූ හැටිShiran Viraj2017-07-02 by Shiran Viraj2017-07-020220 වස්කඩුව ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකළ මෝටර් රථ රියදුරෙකු පළාගොස් ඇති අතර, අනතුරට ලක්වූ පුද්ගලයා රෝහල්ගත කර සිටියදී මියගොස් තිබෙනවා. මියගිය පුද්ගලයාගේ ඥාතීන් චෝදනා කරන්නේ පොලිසිය... Read more
හෝටලයක් වටලා මත් වූ පාසැල් සිසුන් 200ක් අල්ලයි!- ෆේස්බුක් හරහා සිදු වූ තවත් ජාවාරමක් මෙන්නShiran Viraj2017-07-02 by Shiran Viraj2017-07-020211 තහනම් මත්ද්‍රව්‍ය භාවිත කරමින් බදුල්ල බෝගහමඩිත්ත ප්‍රදේශයේ සංචාරක හෝටලයක අද (02) පැවති සාදයක් පොලිසිය විසින් වටලනු ලැබ තිබෙනවා. ඊට සහභාගීවූවන් හෙරොයින්, ගංජා හා මත්පෙති භාවිත... Read more