වෛද්‍යවරු හදිසියේ කාලෝ හමුවීමට යයිShiran Viraj2017-07-10 by Shiran Viraj2017-07-100271 රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා හමුවීමට ගොස් තිබෙනවා. ඒ, සංදේශයක් භාරදීම සඳහායි. පිටකොට්ටේ පිහිටි මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ නිවසේ... Read more
දින 3 ක් සිට අතුරුදන් වූ පුද්ගලයෙකුගේ මළසිරුරක් කුරුවිට පතල් වළකින් මතුවෙයිShiran Viraj2017-07-10 by Shiran Viraj2017-07-100236 කුරුවිට, පැරඩයිස්, රණසිංහ ප්‍රදේශයේ අතහැර දමන ලද පතල් වළකට වැටී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. සිද්ධියෙන් මියගිය ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි කනහැලගේ කරුණාරත්න නැමති 60 හැවිරිදි පුද්ගලයෙකි.... Read more
අමිලාගේ කැදැල්ලේ නැවුම් තතුShiran Viraj2017-07-10 by Shiran Viraj2017-07-100269 Ô සිරස සුපර් ස්‌ටාර් තරගය ඔබේ ජීවිතේ නව මාවතකට රැගෙන ගියා. ඔව්. ඒක තමයි ඇත්ත. ගායිකාවක් ලෙස හැමෝම මාව අඳුරගෙන ජනප්‍රියත්වයට පත්වුණෙත් නොහිතපු වෙලාවක නොහිතපු... Read more
බ්‍රේකින් ඉවරයි – මේනකා වැඩ ඩාන්සින් වීඩියෝ එක දැම්මේ මාර්කට් වෙන්න…Shiran Viraj2017-07-10 by Shiran Viraj2017-07-100213 ඇයි මේනකා වැඩි සද්ද බද්දයක් නැත්තේ ? සද්ද බද්දයක් නැත්තේම නැහැ. හෙමිහිට වැඩකරගෙන යනවා. වැඩි සද්දයක් නැතිවම වැඩ. එහෙමද? මම හිතන විදිහට මම කවදාවත් එහෙම... Read more
පිරිමි පුද්ගලයෙකු දරුවෙකු බිහි කරයි – ලංකාවේ අපිට පුදුම හිතෙන කතාවක්Shiran Viraj2017-07-10 by Shiran Viraj2017-07-100202 පිරිමි පුද්ගලයෙකු විසින් දරුවෙකු ප්‍රසූත කළ පුවතක් බ්‍රිතාන්‍යයෙන් වාර්තා වනවා. හැඩන් ක්‍රොස් නමැති මෙම පුද්ගලයා පසුගිය 16 වැනිදා සිසේරියන් සැත්කමකින් පසු මෙම ගැහැණු දරුවා ප්‍රසූත... Read more
දක්ෂිණ අධිවේගයේ කඩවත සහ කඩුවෙල අතර කොටස විවෘත වෙයිShiran Viraj2017-07-10 by Shiran Viraj2017-07-100238 තවකාලිකව වසා දමා තිබූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත සහ කඩුවෙල අතර කොටස යළි විවෘත කර තිබේ. අධිබලති විදුලි රැහැනක් කඩා වැටීම හේතුවෙන් ඊයේ(9) රාත්‍රී 09.00ට... Read more
අභියෝග සහ විවේචනවලට මුහුණ දෙමින් ඉදිරියට යනවාShiran Viraj2017-07-10 by Shiran Viraj2017-07-100219 අභියෝග සහ විවේචනවලට නොභියව මුහුණ දෙමින් රටත් ජනතාවත් වෙනුවෙන් රජයේ ගමන ඉදිරියට ගෙන යන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ අභියෝග සහ... Read more
අද තරගයේදී කණ්ඩායම් දෙකම දැඩි පීඩනයෙන්Shiran Viraj2017-07-10 by Shiran Viraj2017-07-100224 සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ‍්‍රී ලංකාව අතර පැවැත්වෙන පස්වන සහ අවසන් එක්දින ක‍්‍රිකට් තරගය අද (10) පැවැත්වෙනවා. ඒ, සූරියවැව මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේදීයි. මෙතෙක් පැවති තරග... Read more
පේදුරුතුඩුවේ සිද්ධියට පොලිසියේ 02 ක් අත්අඩංගුවටShiran Viraj2017-07-10 by Shiran Viraj2017-07-100222 අනවසරයෙන් වැලි ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයකට පේදුරුතුඩුව ප්‍රදේශයේදී පොලිසිය සිදුකළ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (09) පස්වරුවේ පේදුරුතුඩුව... Read more
වැස්ස නිසා එන ආපදා ගැන අවදානයෙන් සිටින්නලුShiran Viraj2017-07-10 by Shiran Viraj2017-07-100206 පවතින වැසි සහිත කාලගුණ තත්වයත් සමග අගලවත්ත ප‍්‍රදේශයේ නායයාම් අවදානමක් මතුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එහි සහකාර අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි කියා සිටියේ එම ප‍්‍රදේශයේ... Read more