සියල්ලට පිළිතුරු දෙමින් මැතිව්ස් පියඹා ගොස් රැකගත් සුපිරි උඩපන්දුව මෙන්නShiran Viraj2017-08-25 by Shiran Viraj2017-08-250227 සියල්ලට පිළිතුරු දෙමින් මැතිව්ස් පියඹා ගොස් රැකගත් සුපිරි උඩපන්දුව මෙන්න” ඊයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති තරඟයේදී ඇන්ජලෝ මැතිව්ස් විසින් රැකගත් සුපිරි උඩපන්දුව වෙත... Read more
ජල මට්ටම ඉහළට-විදුලිය සීමා නොවෙයිShiran Viraj2017-08-25 by Shiran Viraj2017-08-250215 විදුලිබලය නිපදවීමට සම්බන්ධ ප්‍රධාන ජලාශ කිහිපයක ජල මට්ටම ඉහළ ගොස් ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි. ඔහු පෙන්වා... Read more
ලබන වසරේ සිට පොලිස් මාරු වීම් නව ක්‍රමවේදයකටShiran Viraj2017-08-25 by Shiran Viraj2017-08-250216 ලබන වසරේ සිට ඉහළ පොලිස් නිලධාරීන්ට නව ස්ථාන මාරු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන බව ජාතික පොලිස් කොමිසම පවසයි. එහි ලේකම් ආරියදාස කුරේ මහතා ප්‍රකාශ කළේ ස්ථාන... Read more
විශ්වාසභංගය තුළින් ජනතාව දැනුවත් කිරීම අපේක්ෂාවයිShiran Viraj2017-08-25 by Shiran Viraj2017-08-250240 අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීම මඟින් රටේ ජනතාව දැනුම්වත් කිරීම අපේක්ෂාව වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. නාරාහේන්පිට අභයාරාම... Read more
ජයග්‍රහණයේ සිහිනය ලංකාව වෙත හැරවූ අකිලට තියුණු සටනක් දුන් ඉන්දීය පිතිකරුවන් අතර ඊයේ තරගය දෝලනය වුණු හැටිShiran Viraj2017-08-25 by Shiran Viraj2017-08-250201 මෑත කාලයේ ක්‍රීඩා ලෝලීන්ට ක්‍රිකට් ක්‍රීඩාවේ ඇති අවිනිශ්චිත බව ඉතා දැඩිව දැනෙන්නට වූ තරගයක් ලෙස ඊයේ (24) ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැති එක්දින තරගය... Read more
පකිස්තානයේ වතුර බීම අවදානම් වෙයිShiran Viraj2017-08-24 by Shiran Viraj2017-08-240203 පකිස්තානයේ ජල මූලාශ‍්‍රවල ආසනික් මිශ‍්‍ර වී ඇතැයි නවතම අධ්‍යයන වාර්තාවකින් හෙළි වී තිබෙනවා. මේ නිසා ලක්ෂ 600ක් පමණ පිරිසක් අවදානමට මුහුණ දී සිටින බවයි විදෙස්... Read more
පරාජයන්ගේ අමිහිරි මතකයන් මැද දික්වැල්ලට අද ලෝක වාර්තාවක් බිහි කිරීමේ අවස්ථාවShiran Viraj2017-08-24 by Shiran Viraj2017-08-240229 ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර එක්දින ක‍්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද (24) පැවැත්වෙනවා. ඒ, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදීයි. දෙරට අතර පැවති පළමු තරගයෙන් ඉන්දීය කණ්ඩායම... Read more
දැන් ඔබත් අසතුටෙන්ද..ඔබටත් විශාදය දැයි සැකහැර දැනගන්නShiran Viraj2017-08-23 by Shiran Viraj2017-08-230187 බොහෝ වෙලාවට හැමෝම අහන ප්‍රශ්නයක් තමයි විශාදය තියෙනවද නැද්ද කියලා කොහොමද හඳුනාගන්නෙ? අපි හැමෝටම දුක හිතෙනවා සමහර වෙලාවට දුක හිතෙන සාධාරණ හේතු තියෙන්න පුළුවන්. කිසිම... Read more
කොටස් වෙළඳපොළ පහළටShiran Viraj2017-08-23 by Shiran Viraj2017-08-230213 කොළඹ කොටස් වෙළදපොළ ඊයේ දිනයේදී පහළ යාමක් දක්නට ලැබුණා. සියලු කොටස් මිල දර්ශකය ඒකක 25.21කින් පහත වැටී ඒකක 6395.32ක් ලෙස සටහන් වූ අතර එස් ඇන්ඩ්... Read more
සියල්ලන්ගේ අවධානය යොමුවූ ක්‍රිකට් කණ්ඩායමේ, අලුත්ම දඟ පන්දු පුහුණුකරු මෙන්නShiran Viraj2017-08-23 by Shiran Viraj2017-08-230200 ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක සුනිල් ජෝසි බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා. ඒ කෙටිකාලීන කොන්ත්‍රාත් කාලයක් සඳහායි.... Read more