Local NewsNews ‘සයිනොපෙක්, ආර්.එම්. පාර්ක් බෙදුම්කරුවන්ට 3%ක් දෙන්න එකග වෙති…Shiran Viraj2025-03-03 by Shiran Viraj2025-03-03025295 ‘සයිනොපෙක් සහ ආර්.එම්. පාර්ක් යන ඉන්ධන සමාගම් ඉන්ධන බෙදුම්කරුවන්ට ඉන්ධන ලීටරයකට 3% ක වට්ටමක් ලබා දීමට එකග වී තිබේ. සිපෙට්කෝ සහ අයි.ඕ.සී. ආයතන දෙකම එම... Read more
Local NewsNews GMOA රට පුරා වර්ජනයක් කැදවයි..Shiran Viraj2025-03-03 by Shiran Viraj2025-03-03030244 එළඹෙන පස් වෙනිදා සිට දීප ව්‍යාප්ත වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට රජයේ වෛද්‍ය නිධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ. ඒ මෙවර අයවැය මගින් යෝජනා කර ඇති වැටුප් සංශෝධනයෙන්... Read more
Local NewsNews අලි හා දුම්රිය ඒකාබද්ද කාලසටහනකට… අලුත් දුම්රිය කාලහටහන මෙන්න..Shiran Viraj2025-03-03 by Shiran Viraj2025-03-03023213 රාත්‍රී කාලයේ ධාවනය වන දුම්රියන්හි වන අලින් ගැටීම වැලැක්වීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව මේ වන විට දීර්ඝ කාලීන මෙන්ම කෙටි කාලීන ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති අතර... Read more
Local NewsNews පැය 48 ඉන්ධන ඇණැවුමක් නෑ.. බෙදුම්කරුවන් ජනාධිපති කාර්යාලය ඉදිරියේ කදවුරු බදිති..Shiran Viraj2025-03-03 by Shiran Viraj2025-03-03025568 ට පුරා ඉන්ධන බෙදුම්කරුවන් මේ වන විට කොළඹ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ගාලු මුවදොර පිටියට රැස්වී සිටී. ඒ අද දිනයේ ජනාධිපති අනුර දිසානායක මහතාට සංදේශයක් බාරදීම... Read more
Local NewsNews ඇමතිට දුන් කාලය අවසන්.. සෞඛ්‍ය වැඩ වර්ජනයක් කැදවයි…Shiran Viraj2025-03-03 by Shiran Viraj2025-03-03019638 මේ මස 6 වන දා උදේ 08 සිට රට පුරා සියලු ම රෝහල්වල සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ කාර්ය මණ්ඩලය සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව එම සමිති... Read more
Local NewsNews රජයේ ඉන්ධන පිරවුම්හල් විදේශ සමාගම්වලට..?Shiran Viraj2025-03-03 by Shiran Viraj2025-03-03030309 ලංකා කණිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ඇති පිරවුම්හල් විදේශ සමාගම්වලට ලබාදීමට රජය උත්සාහයක නිරත වන්නේ යැයි සැකයක් ඇතිව තිබෙන බව ඉන්ධන බෙදුම්කරැවන්ගේ සංගමය සඳහන් කරයි.... Read more
Local NewsNews සමාජ ජලා මතට VAT බද්ද.. එයත් පාරිභෝගිකයන්ගෙන්..Shiran Viraj2025-03-03 by Shiran Viraj2025-03-03025577 තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්, ඩිජිටල් නිර්මාණකරුවන් තම මැතිවරණ ව්‍යාපාරයට අතිශයින් ම නින්දිත ආකාරයට යොදාගත් මාලිමා ආණ්ඩුව දැන් ඔවුන්ට ම ප්‍රහාරයක් දීමට සූදානම් වන බව එක්සත් ජනරජ... Read more
Local NewsNews ඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට බෝට්ටුවකින් පැනලා…?Shiran Viraj2025-03-03 by Shiran Viraj2025-03-03036081 අලුත්කඩේ අධිකරණ ශාලාව තුළදී ගනේමුල්ලේ සංජීව ඝාතනය කිරීමේ සැලසුම මෙරට සිට මෙහෙය වූ මහමොලකාරිය ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දී නම් තරුණිය මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පලා ගොස්... Read more
NewsPolitical තෙල් පෝලිම් ඇවිල්ලා.. අලුත් ජනවරමක් හදන්න අවස්ථාව ඇවිල්ලා…- සජිත්Shiran Viraj2025-03-03 by Shiran Viraj2025-03-03037510 ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ ගැටලුවට රජය වහාම විසඳුම් ලබා දිය යුතු බවත්, එම විසඳුම් ලබා දෙන තෙක් මෙතෙක් පැවති ගිවිසුම ක්‍රියාත්මක කළ යුතු බවත් සමගි ජන... Read more
Local NewsNews සිසුවෙකුට පහර දුන්නේ යයි විදුහල්පති රිමාන්ඩ්…Shiran Viraj2025-03-03 by Shiran Viraj2025-03-03016058 පොලොන්නරුව ප‍්‍රදේශයේ පාසලක සිසුවෙකුට පහරදී ඔහුගේ එක් කනකට තුවාල සිදුකලේ යයි පොලිසිය විසින් අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයෙකු අධිකරණය විසින් ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර... Read more