ජනපතිගේ ක්‍රියාමාර්ගය 'ජවිපෙ' අගය කරයි – සහය දෙන්නත් සූදානම්Shiran Viraj2018-01-04 by Shiran Viraj2018-01-040209 බැඳුම්කර ගනුදෙනුවෙන් සිදුව ඇති පාඩුව අයකර ගැනීමට පාර්ලිමේන්තුවට පනතක් ගෙන එන්නේ නම් ඊට සහය ලබාදෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. පාර්ලිමේන්තු මන්ත‍්‍රී බිමල් රත්නායක පැවසුවේ මේ... Read more
බැඳුම්කර වාර්තාවෙන් චෝදනා එල්ල කර ඇති පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගන්න ලුShiran Viraj2018-01-04 by Shiran Viraj2018-01-040233 බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව අනුව ඊට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගන්නැයි ඒකාබද්ධ විපක්ෂය ඉල්ලීමක් කරනවා. අදාළ... Read more
සංකීර්ණයෙහි ඉදිකිරීම් කඩිනමින් අවසන් කරන්න යයිShiran Viraj2018-01-04 by Shiran Viraj2018-01-040193 කිළිනොච්චිය ක්‍රීඩා සංකීර්ණයෙහි ඉදිකිරීම් කඩිනමින් අවසන් කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි. උතුරු පළාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තම ක්‍රීඩා කෞශල්‍යයන් ඔප් නංවාගැනීමට ඉඩ... Read more
භූගත ජලය ලබාගැනීම නියාමනයට පියවරShiran Viraj2018-01-03 by Shiran Viraj2018-01-030217 භූ ගත ජලය අධික ලෙස භාවිතය විවිධ පාරිසරික ගැටලු සඳහා හේතු වන බැවින් නළ ළිං විදුම් යන්ත්‍ර හිමිකරුවන් ජල සම්පත් මණ්ඩලය යටතේ ලියාපදිංචි කර භූගත... Read more
ඒකාබද්ධයේ හා එජාපයේ තවත් පිරිසක් ජනපතිට එක්වෙයි !Shiran Viraj2018-01-03 by Shiran Viraj2018-01-030239 ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ කොළොන්නාව හිටපු උප නගරාධිපති සුරේෂ් කෝදාගොඩ මහතා, පෑලියගොඩ හිටපු නගරාධිපති අමිල නිශාන්ත කුමාරසිංහ මහතා සහ මෙවර පොදුජන පෙරමුණෙන් කොළොන්නාව නගර සභා... Read more
දිවුලපිටිය හිටපු OIC CID අත්අඩංගුවටShiran Viraj2018-01-03 by Shiran Viraj2018-01-030240 දිවුලපිටිය පොලිසියේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් ප්‍රේමකුමාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අත්අඩංගුවට ගත් සැකකරුවකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන්. මේ පිළිබඳ නිවේදනයක්... Read more
10දා සිට තැපැල් වර්ජනයක්! මැතිවරණයටත් බලපෑම්?Shiran Viraj2018-01-03 by Shiran Viraj2018-01-030240 ලබන 10දා මධ්‍යම රාත්‍රයේ සිට අඛන්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තැපැල් වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා. මෙම වර්ජනය දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කෙරෙන බවයි ඔවුන් දන්වා... Read more
රජය සතු වාහන ගණන හෙළි කෙරේ! වාහන 8000ක් විකුණන්න සැලැස්මක්Shiran Viraj2018-01-03 by Shiran Viraj2018-01-030276 රජයේ වත්කම් හා පිරිවැය කළමනාකරණය අධීක්ෂණය කිරීමේ අරමුණින්, 2017 මාර්තු 07 දින සිට ක්‍රියාත්මක වන පරිදි කොම්ප්ට්‍රොලර් ජනරාල් කාර්යාලයක් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ස්ථාපිත... Read more
වැලිකන්දේ ඡන්දය අත්හිටුවන්නැයි අභියාචනාධිකරණයෙන් ඉල්ලයිShiran Viraj2018-01-03 by Shiran Viraj2018-01-030225 වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ මැතිවරණය අත්හිටුවන්නැයි ඉල්ලීමක් ඉදිරිපත් වී තිබෙනවා. ජන සෙත පෙරමුණ අභියාචනාධිකරණයට පෙත්සමක් ගොණු කරමින් මෙම ඉල්ලීම සිදු කර තිබෙනවා. ජන සෙත පෙරමුණේ නාමයෝජනා... Read more
පාර්ලිමේන්තුව "මහළු නිවසක්"Shiran Viraj2018-01-03 by Shiran Viraj2018-01-030206 නව වසර උදාවේදී වත්මන් පාර්ලිමේන්තුවේ වයස අවුරුදු 70 ඉක්මවූ මන්ත්‍රීන් සංඛ්‍යාව ඉහළ යන බව පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සඳහන් දත්ත මගින් අනාවරණය වේ. ඒ අනුව මේ... Read more