බැඳුම්කර වාර්තාව ගැන නිදහස් සන්ධානය පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයිShiran Viraj2018-01-04 by Shiran Viraj2018-01-040193 මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පත් කරන ලද කොමිසමේ අවසන් වාර්තාවේ අඩංගු කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ විවාදයක් පවත් වන ලෙස ඉල්ලීමක් කර ඇති බව එක්සත් ජනතා... Read more
2017 අවසන් වන විට ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ලක්ෂ 2කට ආසන්නයිShiran Viraj2018-01-04 by Shiran Viraj2018-01-040218 2017 වර්ෂයේ ගත වූ මාස 12 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් එක් ලක්ෂ 84,442 දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී ඇත. ඩෙංගු... Read more
කුරුලෑවලින් පීඩා විඳින කාන්තාවන්ට පුරුෂ ශුක්‍රානුවෙන් සහනයක්Shiran Viraj2018-01-04 by Shiran Viraj2018-01-040278 අපි බොහෝ දෙනෙකුට තරුණ කාලෙදි කුරුලෑ හැදෙනවා. සමහර අවස්ථාවල මැදිවියේ කට්ටියටද කුරුලෑ හැදෙන්න පුළුවන්. ඒ කුරුලෑ කෙටි කාලයක් පවතින්න පුළුවන් නැත්නම් අවුරුදු කීපයක්ම තියෙන්නත් පුළුවන්.... Read more
විස්සයි විස්සේ වාර්තාවක් තබමින් නවසීලන්තය ලැබූ ජයShiran Viraj2018-01-04 by Shiran Viraj2018-01-040244 බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති පන්දුවාර 20යි 20 ක‍්‍රිකට් තරගාවලිය දෙකට බින්දුවක් ලෙස ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා. ඒ, දෙරට අතර පැවති 03 වන... Read more
ගුවන් ප්‍රහාරයෙන් 20 ක් මරුටShiran Viraj2018-01-04 by Shiran Viraj2018-01-040210 යේමනයේ, හුඩේඩා නගරයට එල්ල වූ ගුවන් පහාරයකින් පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. වෙළඳ සංකීර්ණයකට සහ ඉන්ධන පිරවුම්හලකට මෙම ගුවන් ප්‍රහාරය එල්ල වී ඇති විදෙස්... Read more
රටම බලා සිටි බැඳුම්කර වංචාවේ තතු ජනපති හෙලි කරයි. සියළු තොරතුරු මෙන්න – VIDEOShiran Viraj2018-01-04 by Shiran Viraj2018-01-040202 පසුගිය කාලය පුරාවටම අපේ රටේ ආන්දෝලනාත්මක තත්වයට තුඩු දුනු බැඳුම්කර සිද්ධිය පිළිබඳව තොරතුරු දැනගන්නට බොහෝ දෙනා මහත් උනන්දුවෙන් යුතුව බලාගෙන සිටියා. ඒ අනුව මෙමත්‍රීපාල සිරිසේන... Read more
කෝටි ගාණක් වියදම් කරපු නෙළුම් කුළුණ ලක්ෂ 38කට සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාරටShiran Viraj2018-01-04 by Shiran Viraj2018-01-040202 රුපියල් ලක්ෂ 38ක වියදමින් යුක්ත වූ අතුරුපසක රස විඳීමට ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරට අවස්ථාව උදාවෙලා තියෙනවා. මේ අතුරුපස නිර්මාණය කරලා තියෙන්නේ නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලයේ... Read more
උමා ඔය ජල කාන්දුව මුළුමනින්ම නවතයිShiran Viraj2018-01-04 by Shiran Viraj2018-01-040288 උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියට අදාළ උමං මාර්ගයේ ඇති වූ ජල කාන්දුව සම්පූර්ණයෙන් නවතා දැමීම සඳහා පියවර ගෙන ඇතැයි මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම්... Read more
ත්‍රිරෝද රථ ලියාපදිංචිය අඩුවීමක්-පොදු ප්‍රවාහනයේ සීඝ්‍ර වර්ධනයක්Shiran Viraj2018-01-04 by Shiran Viraj2018-01-040200 2016 වසරට සාපේක්ෂව 2017 වසරේ ත්‍රීරෝද රථ ලියාපදිංචිය අඩු වී ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජගත් චන්ද්‍රසිරි මහතා සඳහන්... Read more
බැඳුම්කර වාර්තාවෙන් 'එජාපයේ කීර්ති නාමයට' හානියක් වුණාද? – එජාපයෙන් දුන්න පිළිතුරු මෙන්නShiran Viraj2018-01-04 by Shiran Viraj2018-01-040209 බැඳුම්කර කොමිසමේ අවසන් වාර්තාව සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ (03) ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් තමන් එකග වන බව නියෝජ්‍ය අමාත්‍ය, ආචාර්ය හර්ෂ ද සිල්වා... Read more