mediahumanrights.lk

නෞකා දෙකක් ගැටෙයි – 32 ක් අතුරුදන්

Shiran Viraj
චිනයේ නැගෙනහිර මුහුදු ප්‍රදේශයේදී නෞකා දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් තිස් දෙදෙනෙකු අතුරුදන්ව තිබේ. ඉන්ධන රැගත් නෞකාවක් සහ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් මෙලෙස එකිනෙක ගැටී...

බැදුම්කර වාර්තාව ප්‍ර‍සිද්ධ කිරීම තොරතුරු අයිතිය තහවුරු කිරීමකි

Shiran Viraj
බැදුම්කර වාර්තාව ප්‍ර‍සිද්ධ කිරීම අසහ්‍ය ප්‍ර‍කාශන ආඥා පනත උල්ලංඝනය කිරීමක් නොවන බවත්, එය තොරතුරු අයිතිය තහවුරු කිරීමක් බවත් කැෆේ සංවිධානය පවසයි. දුෂණ විරෝධී පෙරමුණ හිටපු...

මවුබිම වෙනුවෙන් සටන් කළ රණවිරුවා සුව කළ විස්මිත වෛද්‍ය මෙහෙයුම

Shiran Viraj
ජීවකයන් මෙන් වෙදදුරන් පිළිබදව ප්‍රවෘත්ති අපිට නිරන්තරයෙන්ම ඇසීමට ලැබේ. එවන් වෛද්‍ය කණ්ඩායමක් සිදුකළ ආශ්චාර්යාත්මක සැත්කමක් පිළිබදව වාර්තා වෙනවා. විජේසුන්දර බණ්ඩාර හිටපු රණවිරුවෙකි. දැන් ඔහු විශ්‍රාමිකය....

උතුරේ පාසල් ශිෂ්‍ය භට සේවාව සාර්ථකයි

Shiran Viraj
යුද හමුදාව විසින් උතුරේ ප්‍රධාන පාසල් දෙකක් මුල් කරගෙන පවත්වාගෙන යන පාසල් ශිෂ්‍ය භට සේවාව අතිශයින් සාර්ථක බව යුද හමුදාව පවසයි. දෙමළ පාසල් සිසුන්ට යුද...

අරාබි සාගරයේ මුර සංචාරය කරන ඕස්ට්‍රේලියානු යුද නෞකාව සොයා ගත් දේ

Shiran Viraj
අරාබි මුහුදු කලාපයේ දී ටොන් 3 යි දශම 5 ක හෂිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුව ඇති අතර එය ඕස්ට්‍රේලියානු නාවික හමුදාව භාරයට ගෙන තිබෙනවා. විදෙස් වාර්තා...

ඕනම කෙනෙකුට විදුලිය නිපදවලා ජාතික විදුලිිබල පද්දතියට එකතු කරන්න පුලුවන්

Shiran Viraj
වාර්ෂිකව ඉහළ යන රටේ විදුලි ඉල්ලුම සපිරීම සඳහා ඕනෑම අයෙකුට විදුලි බලය නිපදවා එය ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමේ හැකියාව පවතින බව විදුලිබල හා පුනර්ජනනීය...

බැඳුම්කරේ හින්දා අපිට කිසිම පාඩුවක් නෑ

Shiran Viraj
බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයට කිසිඳු පාඩුවක් සිදුව නොමැති බව පී හැරිසන් අමාත්‍යවරයා පවසයි. ඉදිරි මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය සූදානමින් පසුවන බව අමාත්‍යවරයා...

මේ ඔක්කෝම ප්‍රශ්න පහුගිය ආණ්ඩු කාලේ පටන් ගත්තු ප්‍රශ්න

Shiran Viraj
වර්තමානයේදී උද්ගත වී ඇති සියලු ගැටළු පසුගිය ආණ්ඩු කාලයේදී ආරම්භ වූ ගැටළු බව කබීර් හෂිම් අමාත්‍යවරයා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ සුළුවෙන් විසඳීමට තිබූ ගැටළු විසඳීම...

මෝටාර් ප්‍රහාරයකින් රුසියානු ප්‍රහාරක යානයකට හානි

Shiran Viraj
සිරියාවේදී මෝටාර් ප්‍රහාරයක් එල්ලවීමෙන් රුසියානු ප්‍රහාරක ගුවන් යානයකට හානිසිදුවී තිබෙනවා. එම යානයට හානිසිදුව ඇති ආකාරය දැක්වෙන ඡායාරූපයක් රුසියානු යුද පුවත් වාර්තාකරුවෙකු විසින් නිකුත් කර ඇති...

ලෝක කුසලානය ශ්‍රී ලංකාවට අරන් එනවා – දෘශ්‍යාබාධිත ක්‍රිකට් පිල

Shiran Viraj
දෘශ්‍යාබාධිත එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගිව වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (06) අළුයම දිවයිනෙන් පිටත්ව ගියා. මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදීයි. දිවයිනෙන් පිටත්ව...
Translate »