ජනපති සිය ධූරකාලය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසයි !Shiran Viraj2018-01-10 by Shiran Viraj2018-01-100176 වසර 2015 ජනවාරි 09 වැනිදා සිට වසර හයක කාලයක් සඳහා තමන් ජනාධිපති ධූරයේ කටයුතු කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බාධාවක් තිබේදැයි ජනවාරි 14 වැනිදාට පෙර දැනුම් දෙන්නැයි... Read more
අගමැති ගෙන් හා රවී ගෙන් අද විශේෂ ප්‍රකාශ !Shiran Viraj2018-01-10 by Shiran Viraj2018-01-100226 අද (10) පාර්ලිමේන්තුව රැස්‌වූ පසු බැඳුම්කර ගනුදෙනුවට අදාළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සම්බන්ධව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින්... Read more
CID ලොක්‌කන් 4 කට එරෙහිව IP ශ්‍රේෂ්ඨාධිකරණයට යයිShiran Viraj2018-01-10 by Shiran Viraj2018-01-100221 නීතිපති හා පොලිස්‌පති ඇතුළුව අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරීන් සිවුදෙනා වගඋත්තරකරුවන් කරමින් රහස් පොලිසියේ සේවය කරන පොලිස් පරීක්‌ෂකවරයකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර... Read more
එක්දින හා 20යි 20 නායකත්වය යළි මැතිව්ස්ටShiran Viraj2018-01-09 by Shiran Viraj2018-01-090209 තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා එක්දින හා පන්දුවාර 20 යි 20 ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත්කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකදී... Read more
විෂය නිර්දේශයෙන් 'ඉංග්‍රීසි' ඉවත් කිරීමට ගත් තීරණයShiran Viraj2018-01-09 by Shiran Viraj2018-01-090223 පාසල්වල ප‍්‍රාථමික අංශයේ විෂය නිර්දේශයන්ගෙන් ඉංගී‍්‍රසි භාෂාව ඉවත් කිරීමට ඉරානය තීරණය කර තිබෙනවා. එතරම් අඩු වයසකදී දරු දැරියන්ට ඉංගී‍්‍රසි භාෂාව ඉගැන්වීමෙන් ඔවුන්ගේ ආකල්ප බටහිරකරණය වන... Read more
නව එක්දින නායකයාගේ නම කියන්න ක්‍රිකට් ආයතනය මාධ්‍ය හමුවක් කැඳවයිShiran Viraj2018-01-09 by Shiran Viraj2018-01-090262 ශී‍්‍ර ලංකා එක්දින කි‍්‍රකට් කණ්ඩායමේ නව නායකයා අද (09) පත් කිරීමට නියමිතව තිබෙනවා. ඇන්ජලෝ මැතිව්ස් හෝ දිනේෂ් චන්දිමාල් එ් සඳහා පත් කෙරෙනු ඇති බවයි වාර්තා... Read more
පිපිරීමකින් 23 ක් මැරිලාShiran Viraj2018-01-08 by Shiran Viraj2018-01-080231 සිරියාවේ වයඹ දිග ප්‍රදේශයෙක් වන ඉඩ්ලිබ් ප්‍රදේශයේ සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම පිපිරීමෙන් තවත් විශාල... Read more
පෝෂණ ගුණයෙන් සපිරි දිවුල් ගැන දැන ගනිමු.Shiran Viraj2018-01-08 by Shiran Viraj2018-01-080522 පලතුරු යනු අප කවුරුත් ප්‍රිය කරන දෙයක් මෙන්ම අපගේ ශරීර සෞඛ්‍යයටද ඉතාමත් යහපත් දෙයක් ලෙස හැඳින්වීමට පුළුවන් වෙනවා. පලතුරු ගැන මතක් කළ විට අපගේ මතකයට... Read more
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට සිදු වූ වෙනසShiran Viraj2018-01-08 by Shiran Viraj2018-01-080235 ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රබල ක‍්‍රීඩකයෙකු වන ඇන්ජලෝ මැතිව්ස් අද (08) විශේෂ ශාරීරක යෝග්‍යතා පරීක්ෂණයකට පෙනී සිටීමට නියමිතයි. ඉකුත්දා නිමාවූ ඉන්දීය තරගාවලියේ දී ඔහු යළිත්... Read more
MH 370 සොයා යළිත් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මකයිShiran Viraj2018-01-07 by Shiran Viraj2018-01-070200 මීට සිව් වසරකට පෙර අතුරුදන් වූ මැලේසියා ගුවන් සමාගමට අයත් MH 370 ගුවන් යානය සොයා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ. මෙම මෙහෙයුම දින 90ක කාලයක්... Read more