BusinessBusiness NewsLocal NewsNews බිත්තර හා කුකුළු මස් මිල ඉහලට..Shiran Viraj2025-04-11 by Shiran Viraj2025-04-11010396 අලුත් අවුරුද්ද ආසන්නයේ වෙලදපලේ බිත්තර හා කුකුල් මස් මිල ඉහල ගොස් තිබේ. පසුගිය දිනවලදි රුපියල් 28ත් 32ත් අතර මිලතට අලෙවි වු බිත්තරයක මිල මේ වන... Read more
International NewsNews චීන භාණ්ඩ මත 145%ක් තීරු බදු ඇමරිකාව පනවයි..Shiran Viraj2025-04-11 by Shiran Viraj2025-04-11016358 චීන භාණ්ඩ මත අමෙරිකාව විසින් 145%ක් දක්වා වන බදු පැනවීමක් සිදුවන බව ධවල මන්දිරය නිවේදනය කරයි. ඒ පනවා තිබූ 20%ක තීරු බද්දට අමතරව 125%ක තීරු... Read more
Uncategorized ගෙදර ගිය දේශබන්දු ලොකු අමාරුවක.. ඇප කැන්සල් කරන්නැයි අභියාචනාධිකරණයට ප‍්‍රතිශෝධනයක්…Shiran Viraj2025-04-10 by Shiran Viraj2025-04-10030367 ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ඇප ලබා දීමේ තීරණය අභියෝගයට ලක් කරමින් මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන අයදුම්පතක් ගොනු කිරීමට පියවර ගන්නා බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි... Read more
NewsPolitical ඇමරිකා බද්ද ගැන සියළු පක්‍ෂ එක්වෙයි.. ජනපති කාර්යාලයේ සාකච්චා…Shiran Viraj2025-04-10 by Shiran Viraj2025-04-10025912 ඇමෙරිකාවේ නව තීරු බදු පැනවීමත් සමග මෙරට ආර්ථිකයට සිදුවන බලපෑම සහ ඒ හමුවේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමේ පක්ෂ නායක හමුවක් ජනාධිපති අනුර... Read more
BusinessBusiness NewsNews කොළඹ කොටස් පිම්මේ උඩ යති..Shiran Viraj2025-04-10 by Shiran Viraj2025-04-10023656 අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක සැලකිය යුතු ලෙස ඉහල ගොස් ඇත. අද ගණුදෙනු නිමවෙද්දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 704.88 කින් ඉහල... Read more
NewsPolitical ‘එදා බෙරගල කදවුරේ ගෝනි බිල්ලා අද ඇමතිවරයෙක්..’ – චාමර සම්පත් බටලන්ද දෙවනත් කරයි…Shiran Viraj2025-04-10 by Shiran Viraj2025-04-10023223 88/89 කාලයේ බෙරගල හමුදා කඳවුරේ ගෝනි බිල්ලා ලෙස කටයුතු කළ පුද්ගලයා අද ආණ්ඩුවේ අමාත්‍යවරයෙක් ලෙස කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායක මහතා සඳහා... Read more
Local NewsNews දේශබන්දු ඇප ලබා ගෙදර යයි…Shiran Viraj2025-04-10 by Shiran Viraj2025-04-10019566 වැඩ තහනමට ලක් වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට මාතර මහේස්ත්‍රාත් අධිකරණය අද ඇප ලබා දුන්නේය. රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඇප මත... Read more
NewsPolitical චාමර සම්පත් ගිණුමෙන් මුදල් ඉවත් කලේ මගේ උපදෙස් මතයි.. එය නිවැරදියි..- රනිල්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්Shiran Viraj2025-04-10 by Shiran Viraj2025-04-10026005 රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා විශේෂ ප‍්‍රකාශයක් කරයි. චාමර සම්පත් මන්ත්‍රීතුමාගේ පවුලේ සාමාජිකයන්... Read more
Local NewsNews අප්‍රේල් 15 රජයේ නිවාඩු…?Shiran Viraj2025-04-10 by Shiran Viraj2025-04-10012678 අප්‍රේල් 15 දින නිවාඩු දිනයක් බවට පත් කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලිපි ශීර්ෂය යොදා ගනිමින් ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍යවල සංසරණය වෙයි. අප්‍රේල් 15 දින රජයේ... Read more
NewsPolitical මැයි මාසෙන් පස්සේ වෙනස කරනවා..Shiran Viraj2025-04-10 by Shiran Viraj2025-04-10019973 අල්ලස හා දූෂණය නැමැති අපරාධයෙන් දේශපාලන යාන්ත්‍රණය මුදා ගැනීමට වත්මන් රජය කටයුතු කර ඇති බැවින්, නිලධාරි යාන්ත්‍රණයද කඩිනමින් නිවැරදි මඟට පැමිණිය යුතු බව ජනාධිපති අනුර... Read more