ඔබෙ ශරීරය පිළිබඳ නොදන්නා යමක්Shiran Viraj2018-01-10 by Shiran Viraj2018-01-100309 මිනිස් ශරීරය පුදුමාකාර නිර්මාණයකි. සමහර විට මෙතෙක් අපගේ ශරීරයේ ඇති මේ විශේෂ ලක්ෂණ සම්බන්ධයෙන් ඔබ නොදැනුවත්ව සිටින්න ඇති. මොළයේ ක්‍රියාකාරිත්වය සඳහා වැය කරන ශක්ති ප්‍රමාණය... Read more
ඉදිරියේදී ඇති විය හැකි තත්ත්වය ගැන ජනපති පෙන්වයිShiran Viraj2018-01-10 by Shiran Viraj2018-01-100207 ඉදිරියේ දී රට තුළ ඇති විය හැකි නියං තත්ත්වය හඳුනා ගනිමින් ඊට මුහුණදිය හැකි කෘෂිකර්ම සහ ආහාර නිෂ්පාදන සැලසුම් සකස් කිරීම සඳහා විද්වත් කමිටුවක් පත්... Read more
පොලිසියේ ලොකු පුටු 03ක් සෙලවෙයිShiran Viraj2018-01-10 by Shiran Viraj2018-01-100209 ජාතික පොලිස් කොමිසමේ හා මැතිවරණ කොමිසමේ එකඟතාව මත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 03දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා. ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්. එම්. වික‍්‍රමසිංහ,... Read more
කැරිබියන් මුහුදේ ප්‍රබල භූ කම්පනයක් – රටවල් කිහිපයක සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් වෙයිShiran Viraj2018-01-10 by Shiran Viraj2018-01-100230 කැරිබියන් මුහුදේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා. කියුබාවට දකුණු දෙසින් කැරිබියන් මුහුදේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. විදෙස් මාධ්‍ය වාර්තාවන්ට... Read more
උමා ඔය ව්‍යාපෘතිය කඩිනම් කිරීමට ජනපතිගෙන් උපදෙස්Shiran Viraj2018-01-10 by Shiran Viraj2018-01-100209 උමා ඔය ව්‍යාපෘතිය කඩිනම් කරමින් එහි ප‍්‍රතිලාභ ජනතාවට ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නිලධාරින්ට උපදෙස් දෙයි. ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ මහවැලි සංවර්ධන හා... Read more
කඩුලු 8ක ජයක් නවසීලන්තයටShiran Viraj2018-01-10 by Shiran Viraj2018-01-100217 සංචාරක පකිස්ථාන කණ්ඩායම සමඟ පැවැති දෙවන එක්දින තරඟයෙන් කඩුලු 08ක ජයක් හිමිකර ගැනීම නවසීලන්ත කණ්ඩායම සමත්ව තිබේ. තරඟයේ කාසියේ වාසිය දිනූ පකිස්ථාන කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට... Read more
එල් සැල්වදෝර් වැසියන්ට රටින් පිටවන්නැයි ට්‍රම්ප් කියයිShiran Viraj2018-01-10 by Shiran Viraj2018-01-100214 අමෙරිකාවේ වෙසෙන එල් සැල්වදෝර් වැසියන්ට රටින් පිටවන ලෙස අමෙරිකා ජනාධිපති ඩොනල් ට්‍රම්ප් දැනුම්දී තිබේ. 2019 සැප්තැම්බර් 09 වනදා වන විට ඔවුන්ට අමෙරිකාවෙන් පිටවන ලෙස කල්... Read more
ශී‍්‍ර ලංකා දෘෂ්‍යාබාධිත කී‍්‍රඩකයෝ වැලිකතර හොල්ලයිShiran Viraj2018-01-10 by Shiran Viraj2018-01-100193 එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවර පැවැත්වෙන 5 වැනි දෘෂ්‍යාබාධිත ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ සිය පළමු ජයග‍්‍රහණය වාර්තා කිරීමට ශී‍්‍ර ලංකා දෘෂ්‍යාබාධිත කණ්ඩායම අද (09)... Read more
පොරොන්දුවක් මත තැපැල් වර්ජනය අත්හිටුවයිShiran Viraj2018-01-10 by Shiran Viraj2018-01-100214 අද (10) මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ තැපැල් සේවක වර්ජනය අත්හිටුවා තිබෙනවා. ඒ,අදාළ වෘත්තීය සමිති නියෝජිතයින්, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා සහ තැපැල් අමාත්‍යවරයා... Read more
බොරැල්ලේ සිට මරදාන දක්වා ගමන්ගන්නා රියදුරන්ට විශේෂ දැනුම්දීමක්Shiran Viraj2018-01-10 by Shiran Viraj2018-01-100221 බොරැල්ල සහ මරදාන අතර විශේෂ රථ වාහන සැලැස්මක් අද (10) ක්‍රියාත්මක කෙරෙනවා. ඒ අනුව මෙම මාර්ගයේ බස් ප‍්‍රමුඛතා මංතීරු ක‍්‍රමය ක‍්‍රියාත්මක කිරීමටයි සැළසුම් කර ඇත්තේ.... Read more