අගමැතිට එරෙහි විශ්වාසභංගයට සහය දෙන පා ගමන අද නෙළුම්දෙණියෙන් ඇරඹෙයිShiran Viraj2018-04-02 by Shiran Viraj2018-04-020210 අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංගයට සහය දක්වමින් ක්‍රියාත්මක පා ගමන තුන්වැනි දිනටත් අද පැවැත්වේ. මහනුවරින් ආරම්භ වූ පා ගමන ඊයේ පස්වරුවේ ගලිගමුව ප්‍රදේශයට... Read more
ප්‍රවේසම් වන්න…! උෂ්ණාධික කාලගුණෙන් සිරුරට අහිතකරයිShiran Viraj2018-04-02 by Shiran Viraj2018-04-020208 පවතින උෂ්ණාධික කාලගුණ තත්ත්වය ලබන මස අග දක්වා පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ අතුල කරුණානායක මහතා ප්‍රකාශ කළේ සුළඟේ වේගය අඩුවීම... Read more
විදුලි අර්බුදයට පිළියමක් ලෙස පෞද්ගලික බලාගාර 3 කින් විදුලිය මිලදී ගනියිShiran Viraj2018-04-02 by Shiran Viraj2018-04-020230 පවතින වියලි කාලගුණයත් සමඟ ඉදිරියේදී ඇතිවිය හැකි විදුලි අර්බුදයට පිළියමක් වශයෙන් පෞද්ගලික බලාගාර තුනකින් විදුලිය මිලදී ගැනිමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබේ. ගිවිසුම්වල කාලය... Read more
හිටපු ඇමතිවරයෙකුට ආණ්ඩුවෙන් යෝජනාවක්Shiran Viraj2018-04-02 by Shiran Viraj2018-04-020189 යෝජිත අමාත්‍යමණ්ඩල සංශෝධනයේදී විදේශ කටයුතු අමාත්‍ය ධූරය භාරගන්නා ලෙසට හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂට ආණ්ඩුව පාර්ශ්වයෙන් යෝජනාවක් ඉදිරිපත්ව ඇතැයි වාර්තා වනවා. කෙසේ වෙතත් විජේදාස රාජපක්ෂ... Read more
ගංඟා වැලි ඇසුරුම් කර අලෙවි කිරීමේ ව්‍යාපෘතියක්Shiran Viraj2018-04-01 by Shiran Viraj2018-04-010181 ගංඟා වැලි ඇසුරුම් කර අලෙවි කිරීමේ ව්‍යාපෘතියක් ලබන 16 වනදා සිට ආරම්භ කරන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි. එහි සභාපති අසේල ඉද්දවෙල... Read more
බටහිර සංස්කෘතීන් මෙරටට ආදේශ කිරීම තුළින් රට පිරිහීමට ලක්වෙනවාShiran Viraj2018-04-01 by Shiran Viraj2018-04-010196 බටහිර සංස්කෘතීන් මෙරටට ආදේශ කිරීම තුළ රට පිරිහීමට ලක්වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය හේතුවෙන් මෙරටට ජනගහණ... Read more
ලක්විජය බලාගාරයේ පරිසර ආරක්ෂක මෙවලම්වල ගැටළුShiran Viraj2018-04-01 by Shiran Viraj2018-04-010213 ලක්විජය ගල්අගුරු බලාගාරයේ සවි කර ඇති ප‍්‍රධාන පරිසර ආරක්ෂක මෙවලමක් කි‍්‍රයාත්මක වන්නේ අවශ්‍ය කාර්යක්ෂමතා මට්ටමට පහතින් බව sundaytimes.lk වාර්තා කරයි. එම හේතුව නිසා බලාගාරයෙන් පිටවන... Read more
පාස්කු ඉරිදා අදයිShiran Viraj2018-04-01 by Shiran Viraj2018-04-010232 ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කුරුසියේ මරණයෙන් උත්ථානය ලැබීම සැමරෙන පාස්කුව ලොවපුරා කිතුණුවන් අද සමරනු ලබනවා. වසර 2000 කට පමණ පෙර ඊශ්‍රායලයේ ජෙරුසලම් අගනුවර කල්වරි කන්දේදී කුරුසි... Read more
ලෝකයට නව නැගිටීමක් අවශ්‍යයි – ශුද්ධෝත්තම ෆැන්සිස් පාප් වහන්සේShiran Viraj2018-04-01 by Shiran Viraj2018-04-010264 පවතින අමිහිරි අත්දැකිම් මධ්‍යයේ ලෝකයට නව නැගිටීමක් අවශ්‍ය බව, ශුද්ධෝත්තම ෆැන්සිස් පාප් වහන්සේ පවසයි. යේසුස් වහන්සේගේ උත්ථානය සිහි ගන්වමින් වතිකානයේ ශාන්ත බැසිලිකා දේවස්ථානයේ පැවති පාස්කු... Read more
IOC නිසා ceypetco ලබන පාඩුව හෙළි කරයිShiran Viraj2018-04-01 by Shiran Viraj2018-04-010241 අයි ඕ සී සමාගම පෙට්‍රල් සහ ඩීසල් මිල වැඩි කිරීමෙන් පසු සිය පාඩුව ආසන්න වශයෙන් දිනකට රුපියල් මිලියන 38කින් වැඩි වූ බව ලංකා ඛණිජ තෙල්... Read more