චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සුන්බුන් පෘථිවියට….Shiran Viraj2018-04-02 by Shiran Viraj2018-04-020189 චීනයේ ටියැංගොන් -1 අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සුන්බුන් අද අලුයම 5. 45 ට පමණ පෘථිවි අවකාශයට ඇතුළු වූ බව චීන අභ්‍යවකාශ ඒජන්සිය ප්‍රකාශ පවසයි. එම ඒජන්සිය සඳහන්... Read more
පඩිය ලක්ෂයට වැඩි නම් මේ මාසයේ සිට Paye කැපෙන්නේ මෙහෙමයිShiran Viraj2018-04-02 by Shiran Viraj2018-04-020187 පසුගිය අයවැයෙන් කරන ලද සංශෝධනවලට අනුව උපයන විට ගෙවීමේ බදු හෙවත් Paye Tax ගණනය කරනු ලබන ආකාරය 2018 අප්‍රේල් 01 වන දින සිට සංශෝධනය කර... Read more
පුත්තලම පොලීසිය අපරාධ වලට තිත තබයි.Shiran Viraj2018-04-02 by Shiran Viraj2018-04-020213 පුත්තලම නගරය ආවරණය වන පරිදි පැය 24 පුරා ක්‍රියාත්මක වන ලෙස සවි කරන ලද CCTV කැමරා 48 ක් අධීක්ෂණ කටයුතු සදහා විවෘත කිරීම පුත්තලම දිසාව... Read more
උඩුගුවනේ දී ඉන්දිය චන්ද්‍රිකාවක් අතුරුදන්Shiran Viraj2018-04-02 by Shiran Viraj2018-04-020219 ඉන්දියාව විසින් උඩුගුවනට යවන ලද ජී.සැට් 6 ඒ නම් චන්ද්‍රිකාව අතුරුදන්වී ඇති බව ඉන්දිය වාර්තා පවසනවා. අදාළ චන්ද්‍රිකාව ජංගම දුරකථන සන්නිවේදනය සඳහා ඉන්දියාව විසින් උඩුගුවනට... Read more
වදුරෙක් විසින් පැහැර ගෙන ගිය බිළිදාගේ සිරුර ළිදකින් හමුවෙයිShiran Viraj2018-04-02 by Shiran Viraj2018-04-020259 ඉන්දියාවේ, ඔඩිස්සා ප්‍රාන්තයේ කට්ටැක් ප්‍රදේශයේ නිවසක සිය මව සමග නිදාගෙන සිටියදී වදුරෙක් විසින් පැහැර ගෙන ගිය දින 16ක් වයසැති ළදරුවාගේ සිරුර නිවස ආසන්නයේ පිහිටි ළිදක... Read more
කම්කරු දිනය වෙනස් කිරිම ගැන අස්ගිරි පාර්ශවය සිය ස්ථාවරය ප්‍රකාශ කරයිShiran Viraj2018-04-02 by Shiran Viraj2018-04-020203 ඉකුත් සමයේ දැඩි කතාබහකට ලක් වූ මාතෘකා දෙකක් සම්බන්ධයෙන් අස්ගිරි පාර්ශවය සිය ස්ථාවරය ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඉන් එක් කාරණයක් වූයේ මැයි පළමුවනදාට යෙදී ඇති ලෝක... Read more
ජනපතිගේ තීරණය කියන්න එජාප ඇමතිවරුන් කැඳවයිShiran Viraj2018-04-02 by Shiran Viraj2018-04-020178 ජනාධිපතිවරයා විසින් අද (02) පස්වරුවේ එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලික් සමරවික්‍රම මහතා ඇතුළු එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු කැඳවා ඇති බවත් එහිදී අගමැති රනිල්... Read more
අගමැතිට එරෙහි විශ්වාසභංගයට සහය දෙන පා ගමන අද නෙළුම්දෙණියෙන් ඇරඹෙයිShiran Viraj2018-04-02 by Shiran Viraj2018-04-020206 අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංගයට සහය දක්වමින් ක්‍රියාත්මක පා ගමන තුන්වැනි දිනටත් අද පැවැත්වේ. මහනුවරින් ආරම්භ වූ පා ගමන ඊයේ පස්වරුවේ ගලිගමුව ප්‍රදේශයට... Read more
ප්‍රවේසම් වන්න…! උෂ්ණාධික කාලගුණෙන් සිරුරට අහිතකරයිShiran Viraj2018-04-02 by Shiran Viraj2018-04-020204 පවතින උෂ්ණාධික කාලගුණ තත්ත්වය ලබන මස අග දක්වා පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ අතුල කරුණානායක මහතා ප්‍රකාශ කළේ සුළඟේ වේගය අඩුවීම... Read more
විදුලි අර්බුදයට පිළියමක් ලෙස පෞද්ගලික බලාගාර 3 කින් විදුලිය මිලදී ගනියිShiran Viraj2018-04-02 by Shiran Viraj2018-04-020225 පවතින වියලි කාලගුණයත් සමඟ ඉදිරියේදී ඇතිවිය හැකි විදුලි අර්බුදයට පිළියමක් වශයෙන් පෞද්ගලික බලාගාර තුනකින් විදුලිය මිලදී ගැනිමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබේ. ගිවිසුම්වල කාලය... Read more